ඉන්දියාවෙන් බෝට්ටු මගින් ගෙන්වූ බව කියන අබිං කිලෝ දෙකක් වව්නියාවේදී අද (8) අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
මෙම අබිං තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටියක් පමණ විය හැකි බව ඔවුහු කියති. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර වැල්වැටිතුරේ ධනවත් ව්‍යාපාරිකයකුද සිටින බව සුරාබදු නිලධරයෝ පවසති.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලම ගහලා දුන්නා නම් ඉවරයිනේ. එතකොට පාලම දිගේ ගෙනෙද්දී පහසුවෙන්ම අල්ලාගන්න පුළුවන්. (නි)
ඇයි උතුරේ හදන වරාය? ඒකෙනුත් ඉස්සරහට මේ දේවල් වෙන්න පුලුවන් නේද? (නි)
මේවා කොහෙන් ආපු ඒවාද.? (ර)