ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමට එරෙහිව පැමිණිල්ලක් කිරීම සඳහා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණියේය.
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමට එරෙහිව පැමිණිල්ලක් කිරීම සඳහා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටේවි කියල වෙන්ඩ ඇති අල්ලගෙන යන්නේ (බ)
මොනා කියන්නද මේවට. (ර)
ඔබතුමාට දඬුවම් දුන් දිනයේ එම තීරණයට විරුද්ධ වුවාසේම, ඔබතුමාලගේ උත්සාහය සාර්ථක වුවහොත් එදාටත් මේ රටේ ජනතාව නැඟීසිටීවි. (නි)
දැන් ඉතින් කාලයක් තිස්සේ මේ පස්සේ යයි කට්ටියම.(හේ)
වරදක් කර ඇත්නම් මොන රජාට වුණත් දැඩි දඩුවම් දෙන්නම ඕනේ.එකේ කතා දෙකක් නැහැ.(ම)
ඔහොම යමුකෝ... (ර)