කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් කළ දුම්රියක් බොරැල්ල කොටා පාර අසලදී පීලි පැනීම හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.