ත්‍රිකුණාමලය සාම්පූර් වෙරළේ සිට කිලෝ මීටර් 20ක් පමණ මුහුදේ මළ සිරුරු කිහිපයක් පාවෙන බවට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව ඩෝරා යාත්‍රා හතරක් හා ගුවන් හමුදාවට අයත් යානයක් යොදවා දින දෙකක් තිස්සේ සෝදිසි මෙහෙයුමක් කළද කිසිදු මළ සිරුරක් මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව නාවික හමුදාව කියයි.
සාම්පූර් සිට සැතපුම් 20ක් දුරින් මුහුදේ මළ සිරුරු පාවෙන බවට ධීවරයින් පොලිසියට කළ දැනුම් දීමක් අනුව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක ඔත්තු වලට ගිහින් කරදර වෙනවට වඩා හොඳ නැද්ද විමසිලිමත් වෙන එක? (නි)
කිතුල්ගොඩ සොයුරා කියපු දේ සහතික ඇත්ත (නි)
මොකක්ද මෙතන වෙන්නේ කියලා හිතාගන්න අමාරුයි (නි)
මෙය කාගේ හෝ බොරු ඔත්තුවක්වද්ද? (නි)
මොකක්ද මන්දා මේ වෙන්න යන්නේ? (නි)
ඕස්ට්‍රේලියාවේ යන්නවත් ගිය කට්ටියක්ද? (නි)
අපි ඉවසීමෙන් ඉඳලා බලමුකෝ (නි)
සත්තු කන්න ඇති. (නි)