කොළඹ සම්බෝධි විහාරයේ බෞද්ධයා නාලිකාව හා චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ නිර්මාතෘ තාවෝ විහාරාධිපති යඔෂු නාහිමියන්ගේ අනුග්‍රහයෙන් මූලිකත්වයෙන් භික්ෂූන් වහන්සේලා 1100ක් සඳහා දානමය පිංකමක් අද (8) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
දානය සඳහා කොළඹ 07, සම්බෝධි විහාරයේ සිට සංඝයා වහන්සේලා පාගමනින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට වැඩම කළහ.
ත්‍රෛනිකායික මහ නාහිමිවරු, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
බෞද්ධයා නාලිකාව හා චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය අතර ආගමික හා සංස්කෘතික ප්‍රචාරණ කටයුතු කිරීම උදෙසා ගිවිසුමක් අත්සන් කිරීමද මීට පෙර සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි නේද? (නි)
බුදු සසුන ලොව සැමතැන දිලේවා! සියලු දනන් බුදු දහමින් නිවී පහන් වේවා! (බ)