ගංවතුර නිසා වසා දැමුණු චෙන්නායි ගුවන් තොටුපොළ අද යළි විවෘත විය.
මගීන් 56 දෙනකු රැගත් ගුවන් යානයක් උදේ කටුනායකට පැමිණි අතර එම යානය පෙරවරු 8.45ට චෙන්නායි බලා පියාසර කිරීමට නියමිතය.
දඹදිව වන්දනාවේ රැගෙන ගොස් අතරමං කැරුණු වන්දනාකරුවන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද නවදිල්ලි බලා පිටත්ව යෑමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd