හික්කඩුව ආරච්චිකන්ද පතනේ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පසුගිය මාර්තු 23 වැනිදා රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මරා දැමිණි. තරුණයන් දෙදෙනකු අද (8) හික්කඩුව බද්දේගම පාරේ ගමන් කරද්දී වෙඩි තබා ඇති බවත් ඔවුන්ගේ සිරුරු පාර අයිනේ වැටී තිබූ බවත් පොලිසිය පවසයි.
මිය ගිය දෙදෙනාගෙන් එක් අයකු බද්දේගම ව්‍යාපාරිකයකු බවත් ඔවුන් යතුරුපැදියෙන් යද්දී වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි බෞද්ධ සිංහල රටක ඇයි මේ ඇනකොටා ගන්නේ කෝ අපගේ සමගිය කෝ සිංහලුනේ මෛත්‍රිය? බලන්න අනික් ආගම්වල කොපමණ එකමුතු කමක් තියෙනවාද අපේ සිංහලයන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ (බ)