ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ප්‍රකාශයක් ලබා ගැනීමට අද රහස් පොලිසියට කැඳවනු ලැබීය.
ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාව නිසා රටක් වටිනා මිනිස්සු රටට අහිමි වෙනවා. (ර)
උනුත් හොරු,මුනුත් හොරු,එන්න ඉන්න උනුත් හොරු...(බ)
මේ වගේ වටිනා මිනිසුන්ට රට එපා කරවන කුහක දේශපාලකයෝ ශ්‍රී ලංකාවේ හැම යුගයකම හිටියා, රටක් නංවන්න පුළුවන් මිනිසුන්ට රට එපා කරවන එක හරිම අවාසනාවන්ත තත්වයක්. (බ)
අපේ රටේ හැටි ඔහොම තමයි. එක්කෙනෙක් අලුත් ව්‍යාපාරයක් පටන්ගත්තොත් ඒකම කරන්න තව පිරිසක් ඉදිරිපත් වෙනවා. (බ)
මෙන්න රටකට අවශ්‍ය නිර්මාණාත්මක කුසලත්වයෙන් හෙබි දක්ෂ මිනිස්සු. ඔබට තුනුරුවන් සරණින් ජයෙන් ජයම වේවා.! (ර)