මාවනැල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙවත්තේ සිටි බව කියන වයස අවුරුදු 07 ක් පමණ වන අලි පැටවෙක් වනජිවි නිලධාරීන් විසින් පින්නවලට බාරදෙනු ලැබීය.
මාදිවෙල ග්‍රාමෝදය මාවතේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා කොළඹ හා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
යක්කලමුල්ල දේවසිරිවත්තේ තිබී හිස කඳින් වෙන්වූ මළ සිරුරක් හමුවී ඇතැයි පොලිසිය කියයි.
සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා සම අයිතින් ව්‍යාපාරය අද (10) කොළඹ කොටුව දුම්රියපළ අසලින් පාගමනක් ගියේය.
(ඡායාරූප ලලිත් ප්‍රේමලාල්)
ඡායාරූප - ලලිත් ප්‍රේමලාල්
වීඩියෝ - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
ඉසුරන්දි Thursday, 10 December 2015 07:05 AM
මේ අලි කේස් තවම ඉවරයක් නැද්ද. නීතිවිරෝදී නම් ඇයි පියවරක් ගන්නේ නැත්තේ මේවට. (ර)