යුද සමයේ අතුරුදන්වූ තම ඥාතීන් සොයාදෙන ලෙසත් අත් අඩංගුවේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙසත් ඉල්ලා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රිවරුන් ඇතුළු සිවිල් සංවිධාන රැසක් අද (10) වවුනියාව නගර මධ්‍යයේ උද්ඝෝෂණය කළේය.
2009 අවසන් මෙහෙයුම සමයේ යුද හමුදාවට භාරවූ තම ඥාතීන් හා දෙමළ තරුණ තරුණියන් හට සිදුවූ දෙය තවමත් අභිරහසක් බවත් ඔවුන් කඩිනමින් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ඉල්ලා සිටින බවද ඔවුහු කීහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑයන් අහිමි වුනු අයගේ වේදනාව දඩමීමා කරගත් දේශපාලන පක්ෂ කිහිපයක් මේක පිටුපස ඉන්නා බව නම් පැහැදිලියි. (ර)
යුද්ධයේ සියලු වින්දිතයන් ගැන සොයන්න. (ර)
කෝ කොටි අල්ලන් ගිය අපේ පොලිසියේ හමුදාවේ විරුවෝ (බ)