කුවේට්හිදී විවිධ හිරිහැරයන්ට ලක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික කතුන් 83 දෙනකු දිවයිනට ගෙන්වූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ඔවුහු සේවා ස්ථානවලදී හාම්පුතුන්ගේ හිරිහැරයන්ට ලක්ව පළාවිත් කුව්ට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අනේ අපේ අසරණ ජනයා මෙසේ අමාරුවේ දමන්නේ? ඔවුන් තම දරුමල්ලන් තනිකර දමා ණයගැතිවී මෙසේ විදෙස් රැකියවට යන්නේ දහසක් බලාපොරොත්තු ඇතුව නොවේද? කූට ඒජන්සිකරුවන් සහ විදෙස් රැකියා කාර්යංශය මොවුන්ට වන්දි ගෙවිය යුතු අතර අපේ අසරණ ජනයා මෙවැනි රටවල සේවයට යැවීම වහාම නතර කළයුතුය (නි)