ඉන්ධන මිල වැඩි නොකරන බවත් එහෙත් විකිණුම් පිරිවැය සම්බන්ධ යාන්ත්‍රණයක් ලබන මස මුල දී ඉදිරිපත් කරන බවත් ඛණිජතෙල් හා පෙට්‍රෝලියම් වායු ඇමැති චන්දිම වීරක්කොඩි අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය. රජයේ වෙනත් ආයතන තෙල් සංස්ථාවට රුපියල් කෝටි 2500ක් ණය බවත් සංස්ථාවේ ණය රුපියල් කෝටි 47400ක් බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබ්බට තිබු අත පුහුලට නොතියාවිද.? (ර)
වෙනස නම් මාරම මරයි. (ර)
පසුගිය අවුරුදු හත ඇතුලත අඩුම ලෝක වෙළඳපොල තෙල් මිල දැන් වාර්තාවෙලා තියෙනවා. එය බැරලයක මිල ,අමෙරිකානු ඩොලර් 36 යි. මේ අනුව තෙල් මිල අඩුකරනවා මිසක් වැඩි කරන්නේ කොහොමද?. මේ ඇමතිතුමා පරණ බෙහෙත් තෙල් විකුණනවා වගේ කතානේ කියන්නේ. (බ)
මුන්ගෙ කථා අහනවට බලනවට අපිට ගහන්න ඕන. ආවේ නම් සිල් ගන්න වුනත් බලාගෙන දැන් කරන්නේ ඔක්කොම උන් ටික මේක වවාගෙන අපේ මස් කන එක (බ)
කුඩු එතනෝල් කියල කයිවාරු ගහලා ඡන්දෙ ගත්තට … කෝ වෙලේ සුදා කුඩු දුමින්ද එතනෝල් අරුන්දික …හිරේ දාලද ? මහින්දට කිව්වේ අධිවේගී මාර්ග වලින් 2000% කොමිස් ගත්තා කියලා ඔච්චර ගැහුවනම්, ඇයි ඔප්පු කරන්න බැරි. සාක්කි ඇතිව ඔප්පු කරන්න බැරි කතා ගැන කතා කරලා වැඩක් නෑ.(බ)
ලෝක තෙල් මිල අඩු වෙලා බව මේ රටේ ජනයාත් දන්නවා. නමුත් ඇමති මන්ත්‍රී නඩත්තු කරන්න මුදල් මදි නිසා හැම එකේම මිල වැඩි කරනවා. (ර)
කවුරු ඇමති උනත් තේල් සංස්ථාවේ පාඩුවේනම් අඩුවක් නැහැ. (ර)