වංචා කළැයි කියන මුදල් ආපසු ගෙවන බව ප්‍රකාශ කළ ස්වයං රැකියා නියුක්තියන්ගේ සංගමයේ හිටපු සභාපති හා කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ රුපියල් 10 ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය.
නීතිඥවරයකුගෙන් රුපියල් දහසය ලක්ෂ පනස් දහසක (රුපියල් 16,50,000.00ක්) චෙක් පතක් සොරකම් කර මුදල් ලබාගැනීමේ චෝදනාවට සැකපිට අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට පත්විය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උඩු රැවුලේ ඉස්ටයිල් එක තව එක්කෙනෙකුටත් තියෙනවා. (බ)
ආපසු ගෙවනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ (නි)
පුදුම හොරු තමයි ඉන්නේ චිකාගෝ වලත් නැතුව ඇති මේ වගේ කම්ම්බා හොරු (අ)
මෙයාලගේ ලැජ්ජා නහරය කපලද මන්දා? බලන්නකෝ මේ යන ලස්සන (නි)
වැඩිපුරම ප්‍රවේශම් වෙන්න ඕනෑ ලස්සනට හිනාවෙලා ඉන්න අයගෙන් (නි)
වැදගත් කියන ලේබල් එක ගහගෙන සමහරු කරන්නේ කපටිකම්නේ. (නි)
ඕකත් පුදුමයක්ද? ලංකාවේ දේශපාලඥයෝ ගැන නොදන්නා කෙනෙක් ඉන්නවද? (නි)
බලන්න ආසාවේ බැහැ සිරියාවන්ත හිනාව. (නි)
අරයාට කඩේ ගිහින්, පිටකොටුවේ සුළු වෙළෙන්දන්ගෙන් කප්පම් ගන්න ලයිසන් දීලා තිබුනේ මෙයා තමයි. (බ)
එතකොට මොහුට දඬුවම් නැද්ද? (නි)
කාලකට පස්සේ - එළියට බැස්සේ - පසුගිය කාලේ- සිටියේ කොහෙද අප්පේ... (නි)