මාවනැල්ලේ හඳුන්කූරු ව්‍යාපාරික රංජිත් වගාරච්චි (37) පෑලියගොඩ කැලණි පාලම යට උණ පඳුරක් අස්සේ වැටී සිටිය දී සොයා ගත් බව පොලිස් නාවික කොට්ඨාසය කියයි.
37 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන්නට ඇතැයි ද, ඔවුන්ගේ බේරීමට ගත් උත්සාහයේ දී ඔහු ගඟට වැටෙන්නට ඇතැයි ද කියති.
ඔහු ගඟට වැටුණු බවට ඔහුගේ බිරියට ද දුරකතන ඇමතුමක් දී ඇතැයි කියති.
වගාරච්චි මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත මිනිසෙක් (නි)
අනේ අප්පේ නීතියට පිටින් වෙන දේවල්.(ම)
ඇත්ත. ඔහු වාසනාවන්තයි ජීවිතය බේරාගැනීමට ලැබීම ගැන (නි)
පසුව හෙළිවේවි මොකක්ද වුණේ කියලා (නි)