වෙළඳ පොළට යැවීමට සකසමින් තිබූ කසළ තේ කිලෝ 23,617 ක් ඇත්කඳුර මද්දවිල දී අත්අඩංගුවට ගත් බව හියාරේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කසළ තේ ගෙනවිත් ඒවා වෙළඳ පොළට යැවීමට යළි සැකසූ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව කසළ තේ 7000ක් ළඟ තබා ගැනීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිකුත් කළ බලපත්‍රයක් ද තිබූ බව පොලිසිය කියයි.
ඡායාරූප - දීපාල් ද සිල්වා
![IMG_0156[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_01561.jpg)
![IMG_0162[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_01621.jpg)
![IMG_0164[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_01641.jpg)
![IMG_0177[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_01771.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ජිවත් වෙන්න කරන පව්කාර වැඩ මේ. තව කෙනෙකුට ජරාව පොවලා උපයන මුදලින් කිනම් පලක් ද ලැබෙන්නේ (ම)
ලංකාවේ තේ අපනයනය විනාශ කරන මෙම පාපතරයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න. මෙම අයට ඇත්තේ තමන්ගේ යහපත මිස වෙන කිසිවක් නොවේ. (ර)
මම කොළඹ දැන් හිටියට ගම ඇත්කඳුර. ගමේ අපි පොඩි කාලේ හරිම රස තේ කොළ බිව්වේ උදයට. දැන් ගමත් දුෂණය වෙලා වගේ (නි)