පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ දී නොවරදවා ම පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. සීමා නිර්ණය කිරීමේ ගැටළු තිබෙන බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල් යන්නේ යැයි ඇතැම් පුද්ලයන් විසින් ප්‍රචාරයන් ගෙන ගිය ද එවැනි වෙනසක් සිදු නොවන බව පැවසූ ඇමතිවරයා මෙසේ ද කීවේය.
‘‘ සීමා නිර්ණය කිරීම් අවශ්‍ය බවට අභියාචනා 550ක් ලැබී තිබෙනවා. මේ සියළු අභියාචනා දෙසැම්බර් මස 31 වැනිදාට පෙර සළකා බලා අනතුරුව මැතිවරණ ක්‍රමය සංශෝධනයට අවශ්‍ය කටයුතු ආරම්භ කරනවා.“
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දෙන්නම් අපේ තීරණය නියමෙට (නි)
ආවහම බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
එහෙනම් තවත් ගොන්පාට් ටිකක් බලන්න පුළුවන්. (බ)
එන්නකෝ ඡන්දෙට. දෙන්නම් අපි සීමා නැතුවම. (නි)
අපිත් බලාගෙන තමා ඉන්නේ දෙන්න (නි)
ඕක තිබ්බයි කියල රට වෙන යහපතක් තියෙනවද. නියෝජිතයන්ට වැටුප් ගෙවන්න අතිවිශාල මුදලක් වැයවෙන එක විතරයි වෙන්නෙ.සංවර්ධනය වෙන්නෙ නියෝජිතයො මිසක් සෙසු ජනතාව නොවේ. මේ සැරේ කරන්න තියෙන හොදම දේ නම් තේරී පත්වන කිසිදු නියෝජිතයෙකුටවත් වැටුප් ගෙවන්නෙ නෑ කියල කියන්නයි. (බ)
පුංචි උනාට වියදම පුංචි නැත. (ර)
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම පවා අඩු විය හැක්කේ මහජනතාව පවතින දේශපාලන ප්‍රවණතාවයේ පවතින කලකිරීම් මතය. (බ)
පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදීවි. (ස)
ලක්ෂ්මන්, පරදීවි නෙමෙයි හරි වචනය ඇපත් නැහැ කියන එකයි. (නි)
අපිත් බලාගෙන ඉන්නේ මේක අවසානයක් කරන්න තමයි (නි)