බැංකු කාඩ් 109ක් හා විදේශ මුදල් තොගයක් රැගෙන ඩුබායි බලා යෑමට පැමිණි කල්මුණේ වැසියකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු ආරංචි කියයි.
ඔහුට ලක්ෂ 10ක දඩ නියම කළ රේගුව වැඩිදුර පරීක්ෂණ සඳහා භාණ්ඩ රහස් පොලිසියට භාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd