එක්සත් ජාතික පාක්ෂිකයනට සිදුවන අසාධාරණකම් ගැන ලංගම නියෝජිතයන් පිරිසක් රනිල් වික්‍රමසිංහ අගමැති සමග අද (10) සාකච්ඡා කළහ.
ප්‍රවාහන ඇමැතිවරයා සමග සාකච්ඡා කර එම ඉල්ලීම් සලකා බැලීමට තීරණය කළ බව පැවසූ බව ඩිපෝ කළමනාකාර කැළුම් ජයසුන්දර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් සීටීබී එකේ අවුරුදු 10ක් වැඩකළා. එපාවෙලා රට ආවා (නි)
ලංගම උසස්වීම් දෙන්නේ මැතිවරණයක් දිනුවට පසු නියම සුදුස්සාට නොව දේශපාලනය කළ අයට පමණයි. මෙම ක්‍රමය නවත්වා අවශ්‍ය තනතුරු සඳහා තරඟ විභාගයක් පවත්වා දෙනවා නම් පාක්ෂිකයන්ට සළකන්නේ නැහැ කියා කියන්න බැහැ (නි)
මොන අසාධාරණයක්ද යුඑන්පි අයට. අසාධාරණය වුණේ ලංගම උගත් උපාධිධාරී අයට. අට පාස් අය ඉහළ පුටුවලට පත් කර පරිපාලනය අවුල් කරලා තියෙන්නේ. අලුත් ආණ්ඩුව ලංගම උපාධිධාරී ශ්‍රම බලකාය ඒ තරමටම හැල්ලුවට ලක් කරලා. මේ ගැන ජනාධිපතිතුමාවත් අගමැති තුමාවත් දන්නේ නැද්ද? (බ)
තව මාස කීයක් මෙහෙම ගෙනියන්න පුළුවන් වෙයිද.? (ර)