පෞද්ගලික හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති උද්ඝෝෂණයක් නිසා කොළඹ ලෝටස් පාර සෙරමික් හංදිය දක්වා තාවකාලිකව වසා දැමූ බව පොලිසිය කියයි.
ගාලු පාරෙන් කොළඹට එන වාහන වලට බැංකු මාවත භාවිතා කළ හැකි බව පොලිසිය කියයි.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති උද්ඝෝෂණයක් නිසා කොළඹ ලෝටස් පාර සෙරමික් හංදිය දක්වා තාවකාලිකව වසා දැමූ බව පොලිසිය කියයි.
ගාලු පාරෙන් කොළඹට එන වාහන වලට බැංකු මාවත භාවිතා කළ හැකි බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෙළවරක් නැති උද්ඝෝෂණ , අකුරට වැඩ , සංකේත වැඩ වර්ජන, විරෝධතා වලින් පීඩාවට පත්වෙන්නේ , දුක් විඳින්නේ මේ රටේ අහිංසක මිනිස්සු. රජය පැහැදිලිව රටේ අද පවතින ආර්ථික අර්බුදය ගැනත් මුල්‍ය හිගකම ගැනත් ප්‍රකාශයක් කරල මේ අමාරුකම් වලින් රට ගොඩ ගැනීමේ උපාය මාර්ග සහ ප්‍රතිපත්ති ගැනත් තේරුම් කරලා දීල අවුරුදු 2 ක් යනතුරු සියලුම උද්ඝෝෂණ , විරෝධතා , වර්ජන නීතියෙන් තහනම් කළ යුතුයි. මුන්ගෙ කථා අහනවට බලනවට අපිට ගහන්න ඕන. ආවේ නම් සිල් ගන්න වුනත් බලාගෙන දැන් කරන්නේ ඔක්කොම උන් ටික මේක වවාගෙන අපේ මස් කන එක (බ)