ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බවට බොරු භීතියක් ඇති නොකරන්නැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට අද පැවසීය. මාධ්‍යවේදීන් පිරිසක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇති බවට පුවත්පතක පලවී ඇතැයි ගුණවර්ධන මහතා කීවේය.
‘‘දැන් සුදු වෑනුත් නැහැ. කොණ්ඩයෙන් භාගයක් කපන්නෙත් නෑ. රැවුලෙන් අඩක් කපන්නෙත් නැහැ. බයේ රටින් පනින්න ඕනත් නැහැ.“ යැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි (නි)
හුසේන කියන දේ හරි (නි)
මේ අපි පැතූ යුගය නොවේද? (නි)
රිචර්ඩ් ද සොයිසා ....රිචර්ඩ් ද සොයිසා ? (බ)
මෙ අර කුණු කථා ගුවන් විදුලියෙන් කියවපු කෙනාව කැදවපු එක ගැන වෙන්න ඇති කථා කරන්නේ ඇත්තේ. මෙයා මුළු රට වටේම ඉන්න අයට ගුවන් විදුලියෙන් බැන අඩගහන කොට දිනේෂ් කොහෙද දන්නේ නැහැ හිටියේ (බ)
ගණන් ගන්න එපා ඇමතිතුමනි, ඔය කාඩ්බෝඩ් වීරයෝ ටික ඒ කාලේ හිටියේ බකන් නිලන්. අගතියට පත් උදවිය ගැන වචනයක් කතා කළේ නැහැ. දැන් එනවා ෂෝ පෙන්නන්න. (බ)
මහින්දගේ කාලේ කරපු වැඩ මෙයාට මතක නැද්ද දන්නෙ නෑ ..(බ)