ඉන්දීය මගී දුම්රියක ගින්නක් ඉන්දියාවේ සීග්‍රගාමී මගී දුම්රියක ගින්නක් හට ගැනුණි. ගින්න හට ගැණුනේ අද (18) අලුයම 5.15 ට පමණ යැයි පැවැසෙයි... 55 minutes ago
Y නිශාර්ඩ් · 1 hour ago දුප්පත්කම හෝ නැතිබැරිකම අනුන්ගේ දේපොළ සොරකම් කිරීමට සුදුසුකමක් නොවේය. (බ) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago මම මේකේ වීඩියෝ එක බැලුවා ෆේස්බුක් එකෙන්. පුදුම බඩු තොගයක්නේ යට ඇදුමට ඔබාන්නේ.(ම) Reply 0
Y සමන්ති · 1 hour ago ළඳුනේ,ළඳුනේ නොහඬන් ළඳුනේ , සිසිටිවී කැමරා තිබුනට මදුරු කොයිල් සොරකම් කළ පමණින් මහා හෙරක් වේදෝ, ඔබ මහා හෙරක් වේදෝ... (නි) Reply 0
Y භාතිය · 1 hour ago මිනිසුන්ගේ අසරණකමයි මෙයින් පෙන්නුම් කරන්නේ. මධ්‍යස්ථව මේවා දෙස බැලීම වැදගත්. මිනිසුන් වැරදි කිරීමට පොළඹවන හේතු සොයා ඒවාට පිළියම් දියයුතු විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීමයි අභාග්‍යය. (නි) Reply 0
Y මිනිපෙ · 1 hour ago රුවන්ගේ කතාව හරි. තමන්ගේ දෙයක් කවුරුහරි හොරකම් කරනතුරු මේ උදවිය හරිම සාධාරණයි. මම මේ වීඩියෝව දැකීමෙන් ඉතාම කළකිරීමකට පත්වුණා. අසරණකම හා හොරකම එක හා සමාන නැත. (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago භාතිය, ඔබට වගේම මටත් මේ ගැන තිබෙන්නේ අනුකම්පාවක්. සත්තකින්ම දුප්පත්කමටනේ. (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago ඕනෑ නම් දෙන්නම එකතුවෙලා රුපියල් 2000 ක බඩු හොරාගන්න ඇති.මොකෝ දරුවන්ට ලැම්බෝගිනියක් අරගෙන දෙන්න නෙමෙයිනේ. දුප්පත්කමටනේ. (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago සරසි, අපි කතා කරන්නේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහා දවල් ගසාකාපු "කම්බා හොරු" ගැනයි. (නි) Reply 0
Y කින් බෙනට් · 1 hour ago ඔය පවු පවු දුප්පත් කියන කට්ටියගේ ගෙදරකට ඇවිල්ලා මොකක්හරි හොරකම් කරද්දී අහුවුණොත් මොනවා වෙයිද? (නි) Reply 0
Y ජයසේන · 1 hour ago කුඩු කන්ටේනර් ගණන් ගෙනා ඇමතිලා මන්ත්‍රීලා ගැන, එතනෝල් කන්ටේනර් ගණන් ගෙන්නපු අය ගැන ප්‍රකාශ නැහැ. පොඩි එකෙක්ගේ හොරකම තමයි කැමරා වල වැටෙන්නෙත් (නි) Reply 0
Y උදේනි · 1 hour ago නැතිබැරිකම නෙමෙයි මේක වෙන දෙයක්. එහෙනම් එක දෙයක් විතරක් හොරකම් කරන්න එපැයි (නි) Reply 0
Y රංග · 1 hour ago දුප්පත්කම හොරකමට ලැබෙන ලයිසන් එකක් නෙමෙයි. මුළු රටේම කට්ටිය හොරකම් කළොත් මොකද වෙන්නේ? සමහර කාන්තාවන් මහන්සිවෙලා වැඩ කරන්න හරිම කම්මැලියි. වත්තේ ඉඩ තිබුනත් එළවලුවක් වවන්නේ නැහැ. ලේසිම වැඩේ අනුන්ගේ දේවල් හොරකම. (නි) Reply 0
Y බමුණු ආරච්චි · 1 hour ago මොනවද හොරකම් කළ බඩු? පෙනෙන හැටියට දුප්පත් කෙනෙක් කරන දෙයක්: ඔව් ඔව් අර වික්ටෙර් හියුගෝගේ කතාවේ වගේ මුදලාලිට තිබෙන්නේ කියන්න ඇයි මේ අනික් බඩු දාලා ගියේ, ඒවත් අරගෙන යන්න කියලා. පොහොසත් අය කළොත් විතරද හොරකම හොරකමක් වෙන්නේ? (නි) Reply 0
Y ජනක · 1 hour ago අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ, සමීර වගේ හිතන අය ඉන්න නිසා. ලංකාවේ බාගෙකට වඩා ඉන්නේ දුප්පත් අය. එයාල ඔක්කොම ඔහොම හොරකම් කරන්න ගත්තොත් කොහොම හිටිද? සමීර, හැඟීම් වලට නොවෙයි, බුද්ධියට ඉඩදෙන්න. (නි) Reply 0
Y සරසි · 1 hour ago තවම අල්ලා ගෙන නැද්ද ? මෙහෙම දේවල් වලට නැති බැරි කම් කියලා අනුකම්පා කරන උදවිය නම් පහළ නොවේවා. එහෙම නම් අද රටේ කාන්තාවන් ගෙන් 99% ටම අඩු පාඩු කම් එමටයි. හැමෝම හොරකමේ ගියා නම් රටට මොකද වෙන්නේ ? (බ) Reply 0
Y ඉලංගකෝන් · 1 hour ago මේ අහිංසක ගැහැණු දෙන්නා ෂුවර් එකටම හිරේ යනවා හොරකම් කළාට. ඒ වුණත් රාජ්‍ය දේපල හොරකම් කළ අය ඇපපිට එළියේ. (නි) Reply 0
Y හේමන්ත · 1 hour ago මේක හොරකමක් තමයි. මේ වගේ අහිංසක විදියට හිටියට මෙයාලාම තමයි පික්පොකට් ගහන්නේ, මාල කඩන්නේ, කුඩු විකුණන්නේ. හැබැයි මේ වතාවට සමාව දෙනවා නම් හොඳයි. මොකද හොරකම් ගැන විතරයි දන්නේ, රහස් කැමරා ගැන අවබෝධයක් නැහැ. මීටපස්සේ මේවා දැකල අනික් හෙර ලියන් ඒකට උපායක් යොදාගනීවි. (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago බඩගින්නට දරුවන්ට දෙන්න පාන් ගෙඩියක් හොරකම් කළ අසරණයා බරපතල වැඩ ඇතුව හිරේ යවන රටේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරාකන කම්බා හොරු නිදැල්ලේ. (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago දුප්පත් කෙනෙක් අසරණකමට පොඩි හොරකමක් කළත් සමාජය බලන්නේ උපරිම දඬුවම දෙන්න. එහෙත් මහා පරිමාණයෙන් හොරකම් කරන කම්බා හොරුන්ට සමාජය ගරු බුහුමන් දක්වනවා. හරිම පුදුමයි. (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago මගේ පොඩි පොඩි වටිනාම දේවල් නැතිවුණාම "පිනට දුන්නා" කියලා හිත හදාගන්නවා. ඒත් මම රහත්වෙලා නම් නැහැ. (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago ඇස්පනාපිටම ගසාකෑ අසරණ මහජන මුදල් රුපියල් කෝටි ගණන් ඩුබායි බැංකු වල තිබෙන කුමාරවරු ගැන මොනවද කියන්නේ? (නි) Reply 0
Y තුෂි · 1 hour ago දුප්පත්කමට කියලා මාසේ පඩිය අරගෙන ගෙදර එන බවලතෙකුගේ පර්ස් එක පික්පොකට් ගහන්නෙත් මෙහෙම උදවිය . ඩුබායි තිලක්ලා ඒවාත් සාධාරණය කරාවි. එහෙම දෙයක් අපේ ගමේ ගාමන්ට් එකක වැඩ කරන අසරණ ගැහැණු ළමයෙකුට වුණා. තව අපි දන්නා ගුරුවරියකගේ පඩියට මෙහෙම ගැහැණු කෙනෙක් පික්පොකට් ගැහුවා. හොරකම හොරකමම තමයි. පොඩියට පටන් අරගෙන තමයි ලොකුවට ගෙනියන්නේ (නි) Reply 0
Y සුනිල් ගිකියනගේ · 1 hour ago සාමාන්‍යයෙන් කැමරා සිවිකොට ඇති බව දැන්වීම් මගින් දැනුවත් කිරීම බොහෝ රටවල සිදුකරනවා. පෙනුමෙන් දුප්පත් කාන්තාවන් දෙදෙනෙක් කවුරුත් නැහැ නේද කියල බලල හොරකම් කරනවා. (ම) Reply 0
Y ඉනෝකා · 1 hour ago මෙයාලා සාපුවේ, සීසීටීවී කැමරා තියෙන බව නොදැනද මෙහෙම හොරකම් කරන්නේ.?පුදුම ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙන්නේ.මුහුණු හොඳින් පෙනෙන නිසා අල්ල ගන්න අමාරුවෙන එකක් නැහැ.(අ) Reply 0
Y චමල් · 1 hour ago දුප්පත් වුණත් හොරකම හොරකමමයි. නමුත් අහිංසක හොරු. සීසීටීවී කැමරා තිබෙන බවවත් නොදන්නා හොරු. එක අතකට පවු. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත්කම හෝ නැතිබැරිකම අනුන්ගේ දේපොළ සොරකම් කිරීමට සුදුසුකමක් නොවේය. (බ)
හොරුන්ව සාධාරණීකරනය කරලා කතාකරන අයත් ඉන්නවා (නි)
දුප්පත්කමට හෝ නැතිබැරිකමට හොරකම් කරනනේ කෑම නෙමෙයිනේ.(ම)
දැන් කාන්තාවනුත් කරළියට ඇවිල්ලා වගෙයි (නි)
මම මේකේ වීඩියෝ එක බැලුවා ෆේස්බුක් එකෙන්. පුදුම බඩු තොගයක්නේ යට ඇදුමට ඔබාන්නේ.(ම)
ළඳුනේ,ළඳුනේ නොහඬන් ළඳුනේ , සිසිටිවී කැමරා තිබුනට මදුරු කොයිල් සොරකම් කළ පමණින් මහා හෙරක් වේදෝ, ඔබ මහා හෙරක් වේදෝ... (නි)
මිනිසුන්ගේ අසරණකමයි මෙයින් පෙන්නුම් කරන්නේ. මධ්‍යස්ථව මේවා දෙස බැලීම වැදගත්. මිනිසුන් වැරදි කිරීමට පොළඹවන හේතු සොයා ඒවාට පිළියම් දියයුතු විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීමයි අභාග්‍යය. (නි)
සුපිරි වෙළඳසැලක් ද මේ ? එතකොට සුපිරි වෙළඳසැල්වලට මොනවද කියන්නේ ? (ස)
රුවන්ගේ කතාව හරි. තමන්ගේ දෙයක් කවුරුහරි හොරකම් කරනතුරු මේ උදවිය හරිම සාධාරණයි. මම මේ වීඩියෝව දැකීමෙන් ඉතාම කළකිරීමකට පත්වුණා. අසරණකම හා හොරකම එක හා සමාන නැත. (නි)
භාතිය, ඔබට වගේම මටත් මේ ගැන තිබෙන්නේ අනුකම්පාවක්. සත්තකින්ම දුප්පත්කමටනේ. (නි)
ඕනෑ නම් දෙන්නම එකතුවෙලා රුපියල් 2000 ක බඩු හොරාගන්න ඇති.මොකෝ දරුවන්ට ලැම්බෝගිනියක් අරගෙන දෙන්න නෙමෙයිනේ. දුප්පත්කමටනේ. (නි)
අහිංසක ගැහැණු දෙදෙනෙක් වගෙයි පෙනෙන්නේ (නි)
සරසි, අපි කතා කරන්නේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහා දවල් ගසාකාපු "කම්බා හොරු" ගැනයි. (නි)
ඔය පවු පවු දුප්පත් කියන කට්ටියගේ ගෙදරකට ඇවිල්ලා මොකක්හරි හොරකම් කරද්දී අහුවුණොත් මොනවා වෙයිද? (නි)
දුප්පත්කමට වෙන්න ඇති මමත් හිතන්නේ (නි)
කුඩු කන්ටේනර් ගණන් ගෙනා ඇමතිලා මන්ත්‍රීලා ගැන, එතනෝල් කන්ටේනර් ගණන් ගෙන්නපු අය ගැන ප්‍රකාශ නැහැ. පොඩි එකෙක්ගේ හොරකම තමයි කැමරා වල වැටෙන්නෙත් (නි)
හැකියාවට රැකියාවක් දුන්නනම් හරි, ඇසුරුම්කරණය වගේ. (ර)
අනේ මෙහෙමත් ගැහැණු! (නි)
නැතිබැරිකම නෙමෙයි මේක වෙන දෙයක්. එහෙනම් එක දෙයක් විතරක් හොරකම් කරන්න එපැයි (නි)
දුප්පත්කම හොරකමට ලැබෙන ලයිසන් එකක් නෙමෙයි. මුළු රටේම කට්ටිය හොරකම් කළොත් මොකද වෙන්නේ? සමහර කාන්තාවන් මහන්සිවෙලා වැඩ කරන්න හරිම කම්මැලියි. වත්තේ ඉඩ තිබුනත් එළවලුවක් වවන්නේ නැහැ. ලේසිම වැඩේ අනුන්ගේ දේවල් හොරකම. (නි)
මොනවද හොරකම් කළ බඩු? පෙනෙන හැටියට දුප්පත් කෙනෙක් කරන දෙයක්: ඔව් ඔව් අර වික්ටෙර් හියුගෝගේ කතාවේ වගේ මුදලාලිට තිබෙන්නේ කියන්න ඇයි මේ අනික් බඩු දාලා ගියේ, ඒවත් අරගෙන යන්න කියලා. පොහොසත් අය කළොත් විතරද හොරකම හොරකමක් වෙන්නේ? (නි)
අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ, සමීර වගේ හිතන අය ඉන්න නිසා. ලංකාවේ බාගෙකට වඩා ඉන්නේ දුප්පත් අය. එයාල ඔක්කොම ඔහොම හොරකම් කරන්න ගත්තොත් කොහොම හිටිද? සමීර, හැඟීම් වලට නොවෙයි, බුද්ධියට ඉඩදෙන්න. (නි)
මොනවද හොරකම් කරපු බඩු? පෙනෙන හැටියට දුප්පත් කෙනෙක් කරන දෙයක් (බ)
තවම අල්ලා ගෙන නැද්ද ? මෙහෙම දේවල් වලට නැති බැරි කම් කියලා අනුකම්පා කරන උදවිය නම් පහළ නොවේවා. එහෙම නම් අද රටේ කාන්තාවන් ගෙන් 99% ටම අඩු පාඩු කම් එමටයි. හැමෝම හොරකමේ ගියා නම් රටට මොකද වෙන්නේ ? (බ)
මේ අහිංසක ගැහැණු දෙන්නා ෂුවර් එකටම හිරේ යනවා හොරකම් කළාට. ඒ වුණත් රාජ්‍ය දේපල හොරකම් කළ අය ඇපපිට එළියේ. (නි)
මේක හොරකමක් තමයි. මේ වගේ අහිංසක විදියට හිටියට මෙයාලාම තමයි පික්පොකට් ගහන්නේ, මාල කඩන්නේ, කුඩු විකුණන්නේ. හැබැයි මේ වතාවට සමාව දෙනවා නම් හොඳයි. මොකද හොරකම් ගැන විතරයි දන්නේ, රහස් කැමරා ගැන අවබෝධයක් නැහැ. මීටපස්සේ මේවා දැකල අනික් හෙර ලියන් ඒකට උපායක් යොදාගනීවි. (නි)
බඩගින්නට දරුවන්ට දෙන්න පාන් ගෙඩියක් හොරකම් කළ අසරණයා බරපතල වැඩ ඇතුව හිරේ යවන රටේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරාකන කම්බා හොරු නිදැල්ලේ. (නි)
දුප්පත් කෙනෙක් අසරණකමට පොඩි හොරකමක් කළත් සමාජය බලන්නේ උපරිම දඬුවම දෙන්න. එහෙත් මහා පරිමාණයෙන් හොරකම් කරන කම්බා හොරුන්ට සමාජය ගරු බුහුමන් දක්වනවා. හරිම පුදුමයි. (නි)
අසරණකම වෙන්න ඇති (නි)
මගේ පොඩි පොඩි වටිනාම දේවල් නැතිවුණාම "පිනට දුන්නා" කියලා හිත හදාගන්නවා. ඒත් මම රහත්වෙලා නම් නැහැ. (නි)
පව්.. දුප්පත් කාන්තාවන් දෙදෙනෙක් වගේ (ම)
ඇස්පනාපිටම ගසාකෑ අසරණ මහජන මුදල් රුපියල් කෝටි ගණන් ඩුබායි බැංකු වල තිබෙන කුමාරවරු ගැන මොනවද කියන්නේ? (නි)
දුප්පත්කමට කියලා මාසේ පඩිය අරගෙන ගෙදර එන බවලතෙකුගේ පර්ස් එක පික්පොකට් ගහන්නෙත් මෙහෙම උදවිය . ඩුබායි තිලක්ලා ඒවාත් සාධාරණය කරාවි. එහෙම දෙයක් අපේ ගමේ ගාමන්ට් එකක වැඩ කරන අසරණ ගැහැණු ළමයෙකුට වුණා. තව අපි දන්නා ගුරුවරියකගේ පඩියට මෙහෙම ගැහැණු කෙනෙක් පික්පොකට් ගැහුවා. හොරකම හොරකමම තමයි. පොඩියට පටන් අරගෙන තමයි ලොකුවට ගෙනියන්නේ (නි)
නැතිබැරිකම කියන්නේ හොරකම් කරන්න ලැබෙන ලයිසන් එකක් නෙවෙයි.(ම)
සාමාන්‍යයෙන් කැමරා සිවිකොට ඇති බව දැන්වීම් මගින් දැනුවත් කිරීම බොහෝ රටවල සිදුකරනවා. පෙනුමෙන් දුප්පත් කාන්තාවන් දෙදෙනෙක් කවුරුත් නැහැ නේද කියල බලල හොරකම් කරනවා. (ම)
හැබැයි පින්තුරේ හැටියට නම් පලපුරුදු කමකුත් තියෙනවා වගේ. (ම)
දුප්පත්කම නිසානේ මේ හොරකම් කරන්නේ. (නි)
මෙයාලා සාපුවේ, සීසීටීවී කැමරා තියෙන බව නොදැනද මෙහෙම හොරකම් කරන්නේ.?පුදුම ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙන්නේ.මුහුණු හොඳින් පෙනෙන නිසා අල්ල ගන්න අමාරුවෙන එකක් නැහැ.(අ)
දුප්පත් ලඳුන් දෙදෙනෙක් (නි)
දුප්පත් වුණත් හොරකම හොරකමමයි. නමුත් අහිංසක හොරු. සීසීටීවී කැමරා තිබෙන බවවත් නොදන්නා හොරු. එක අතකට පවු. (නි)