හමුදා ධජ වලට සෙත්පතයි ශ්‍රීලංකා යුධ හමුදාවේ 66 වැනි සංවත්සරයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන යුධ හමුදා ධජ වලට සෙත් පැතීමේ පිංකම අද (2) අනුරාධපුර ජයශ්‍රීමහා බ 02 October 2015
‘ධීවරයින් නිදහස් කරගැනීමට මැදිහත් වෙන්න‘ ශ්‍රීලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැතිනී ජ 02 October 2015
‘ස්විස් බැංකු සල්ලි ලංකාවට ගේන්න‘ ස්විස් බැංකු වල මුදල් තැන්පත් කර තිබෙන ශ්රීලාංකිකයින්ට එම මුදල් ශ්‍රීලංකාවේ තැන්පත් කරන්නැයි ඉල්ලීමක් කරන බවත් එම කටයුතු සම 02 October 2015
අයිතිවාසිකම් පෙත්සම් කල්යයි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත්කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ 02 October 2015
පොලිසියේදී හිරිහැර කළැයි සිසුවාත් පොලිස්පතිට පැමිණිලි කරයි සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාසල් සිසුවාට සහ දෙදරුපියාට කොටදෙණියාව පොලිසියේදී නිරුවත් ක 02 October 2015
වාහන ආනයනය සිමා කීරිමට නව නීතියක් වාහන ආනයනය සිමා කිරිමේ පියවරක් ලෙස ණයවර ලිපි සඳහා සියයට සියයක ආවරණ තැන්පතුවක් අවශ්‍ය බවට වන නව නීතියක් අද (02) මධ 02 October 2015
වෙලේ සුදා ගැන හිරේ 8 දෙනෙකුගෙන් කටඋත්තර ගනී වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී අනීත්‍යානුකූල ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල මුදල් බව පෙන්වීමට එම මුදල් යොදාගෙන සිදුකළ ගන 02 October 2015
තරුණ දෑතට වෘත්තිය පුහුණුව ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව හා යුරෝපා සංගමයේ රටවල් එක්වී ශ්‍රීලංකාවේ වෘත්තීය පුහුණු අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් කෝටි 470ක ආ 02 October 2015
වතු වැටුප් 150 කින් වැඩි කරන වෑයමක් වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 620 සිට 770 ක් දක්වා ඉහළ දැමීමට ඇති හැකියාව පිළිබඳව එකඟතාවයකට එන්නැයි කම්කරු සහ වෘත්තිය සබ 02 October 2015
අධිවේගී මාර්ගය අධිවේගයෙන් ඇරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සිට කොක්මාදුව දක්වා කිලෝමීටර 7 ක් දුරට පෙරදින රාත්‍රියේ සිට වසා දැමුණු නමුත් අද (2) පස්වරු 4 සිට යළි සාම 02 October 2015
ජනපති එයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ 70 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරි 02 October 2015
මේජර් යුද හමුදාව වර්ණවත් කරයි ගුවන් යානයෙන් පැන අඩි 10000 ක ඉහළ අහසේ සිට පැරෂුටයක් දිග නොහැර ජාතික කොඩිය රැගෙන ගුවනේ සිට කරනම් ගසමින් අභිමානවත් වාර්තාවක් තැබීමට කො 02 October 2015
‘යාන්ත්‍රීකරණයට වඩා සෞන්දර්යය වැදගත්‘ අද යාන්ත්‍රික වී ඇති සමාජයේ යාන්ත්‍රීකරණය පසුපස දුවන තරුණයන් සෞන්දර්ය පැත්තට යොමු කිරීම යුගයේ අවශ්‍යතාවයක් යැයි අධ්‍යාපන ඇමැ 02 October 2015
බස්නාහිර සබේ ලොක්කන්ට ආනන්දයේ උපහාර කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ ආදි සිසුන් වන බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය හා විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහත්වරුන්ට උපහ 02 October 2015
‘ජිනීවා යෝජනාවලට ජනමත විචාරණයක් ඕනෑ‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් සම්මතවූ යෝජනාව අනුව අධිකරණයක් පිහිටුවන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය 02 October 2015
සිසු සෞඛ්‍ය රකින්න වැඩසටහන් රැසක් හඳුනා නොගත් රෝග හඳුනාගැනීම සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සැරැසෙයි. පාසල් දරුවන්ගේ ඇස්, කන 02 October 2015
නගර සභා රියදුරෝ ඇඟිල්ල ගහන්න බෑ කියති වැඩ අවසානයේ පිටවී යාමේදී ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍රයේ ඇඟිලි සලකුණ තැබිය යුතු යැයි යන නියමයට විරෝධය පාමින් කොළඹ මහ නගර සභා රියදුරෝ 02 October 2015
‘තක්සේරුකරුවන් ගැන තක්සේරුවක් නෑ‘ දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට ගැලපෙන සේවා ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය මරදාන තක 02 October 2015
‘එල්ලෙන්න වැලක් නැති අය අද හයිබ්‍රිඩ් වැලේ එල්ලිලා‘ ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් විවාදයේදී ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ මහතා අදහස් දක්වමින් ඉදිරිපත්කළ ප්‍රක 02 October 2015
මහින්දත් ජනාධිපති කොමිසමට ඉකුත් ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ දැන්වීම් නොමිලේ ප්‍රචාරය කරමින් ස්වාධීන රූපවාහිනියට රුපියල් මිලියන 115 02 October 2015
රිච්මන්ඩ් සිසුවෙක් දුම්රියේ හැපේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ තුන වසරේ සිසුවකු රිච්මන්ඩ්කන්ද දුම්රියපොළ අසලදී දුම්රියේ හැපී බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කිය 02 October 2015
දරුවන්ට ආරක්ෂාව දෙන හලෝවක් ඩිජිටල් තාක්ෂණික උපාංගයකින් හා දෙමාපියන් අනුමැතිය දෙන දුරකථන අංක තුනකට පමණක් ඇමතුම් ලබාගත හැකි උපකරණයක් ලබන සතියේදී දරුවන් ව 02 October 2015
සිසුවාගේ පරිගණකය මොරටු සරසවියට කොටදෙණියාව දැරිය ඝාතනය සම්බන්ධයෙන් සාක්කි නොමැතිව නිදහස් කළ සිසුවාගේ ලැප්ටොප් පරිගණකය මොරටු සරසවියට යවා වාර්තාවක් රහස් පොලිසිය 02 October 2015
පාසල ළඟ අලිමංකඩක් යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ මැදවච්චිය පූනෑව අසලට එකවරම වල් අලි 20 ක පමණ රංචුවක් පැමිණි බව වැසියෝ කියති. පූනෑව නාවික හමුදා කඳවුරට මීටර් 02 October 2015
කොක්මාදූව අලුත්වැඩියාවට කෝටි 50ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව නාය යාම පිළිසකර කිරීමට රුපියල් කෝටි 50ක් පමණ වැයවෙතියි අද (2) උදේ එම ස්ථානයට ගිය ආපදා කළමනාකර 02 October 2015
පොලිසියෙන් පැන ගිය කතුන් කොළඹදී අල්ලයි පසුගිය 25 වැනිදා පානදුරේදී මාල කඩාගත් බව කියන කතුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. පොලිසියේ රඳවා සිටියදී ඔවුන් පැන ය 02 October 2015
පොලිසිය තොරතුරු ඉල්ලයි බීමත් බව පෙනෙන පුද්ගලයකු සහ ඔහුගේ මිතුරා ඔහු කැඳවාගෙන යාමට එන තරුණ කාන්තාවකට පහරදෙන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් අන්තර් ජාලයේ ස 02 October 2015
සිද්ධික් යළි රිමාන්ඩ් පකිස්තානයේ සිට මහා පරිමාන මත්කුඩු ජාවාරම් ජාලයක් මෙහෙයවා තිබෙන මොහොමඩ් සිද්ධික් ශ්‍රීලංකාවේ මත්කුඩු බෙදාහැරීමේ කටයුතු ගම්පොළ 02 October 2015
කොක්මාදූව පවුල් 16ක් කඳු පාමුලින් ඉවතට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිගම කොක්මාදූව අසල කන්දක් නාය යාමේ තර්ජනයක් නිසා අසල පදිංචි පවුල් 16කට ඉවත් වන ලෙස දන්වා ඇතැයි එම ගෙවල්වල 02 October 2015
දකුණු අධිවේගේ කිලෝමීටර් 7ක අවදානම් කලාපයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව කොක්මාදූව අතර කිලෝ මීටර් 7 ක් අවදානම් කලාපයක් ලෙස නම්කර ගමනාගමනය නතර කළ බව මාර්ග අධිකාරියේ නිලධාරීහු 02 October 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026