දේශපාලන ප්‍රහසන සිනමා නිර්මාණයක් වන ‘සුහද කොකා‘ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී බ්‍රහස්පතින්දා (10) ජනපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන් වෙනුවෙන් ප්‍රදර්ශනය විය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් සංවිධානය කැරුණු මේ ප්‍රදර්ශනයට කථානායක කරු ජයසූරිය මහතා ද චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, ගිරිරාජ් කෞශල්‍ය ඇතුළු නළු නිළියෝද එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනවිටලු. දැන් දැන් ජනතාවට කොකා පෙන්නන්න පටන් අරගෙන (නි)
ඔය සිනමා පටය නැරඹුවාට කමක් නැහැ. හැබැයි මහජනයාට කොකා පෙන්වන්න නම් හදන්න එපා. (නි)
කොකා පෙන්නන්න දෙයක් නෑ.(හේ)
මේකෙන් පස්සේ ජනතාවට කොක්කු පෙන්වීම වැඩි වෙයිද දන්නේ නැහැ..(ම)
සුහද කොකා මොන වගේ ද? එයා ආප්ප කන්නේ නැද්ද? (බ)
ඔක්කොම කොක්කු තමයි. සුහදකම තමයි නැත්තේ (බ)
අනුමත වෙමුද? (බ)
අලුත් කොක්කු එක්කෙනෙක්වත් පෙනෙන්නට නැත්තේ මොකද ?(ම)
ඒ අයට සුහද කොකා මහජනතාවට කන කොකා (ම)
සුහද කොක්කු කෙසේවෙතත් දේශපාලන කොක්කු නම් එපාවෙනවා අනේ. (නි)
මහින්ද කියන එක හරි (නි)
ජනතාවට තරු විසිවෙලා ඉන්නේ මෙයාල කොක්කු බලනවා. ජනතාව මෙයාලටත් කොක්කු පෙන්නාවි. (බ)
මාගේ සුබපැතුම්.! (ර)
අපට ඉදිරියේදී බලාගන්ට පුළුවන්. (ර)
මේ චිත්‍රපටය පෙන්වපු එක හොදයි.(හේ)