මහරගම වත්තෙගෙදර නිවසක මල් පෝච්චියක වැවූ ගංජා පැල 4 ක් සමග කාන්තාවක (53) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගංජා පැලයක උස අඩි හය හමාරක් පමණ විය.
මහරගම වත්තෙගෙදර නිවසක මල් පෝච්චියක වැවූ ගංජා පැල 4 ක් සමග කාන්තාවක (53) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගංජා පැලයක උස අඩි හය හමාරක් පමණ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළුත් ආයෝජනයක් කියලා හිතලා වවන්න ඇති (නි)
ඉතින් හරිනේ. මල් වවන්නේ මල් පෝච්චියේනේ (නි)
දෙයියනේ! නොදැනුවත්කමින් ගෙමිදුලේ ගංජා පැලයක් එහෙම වැවුණොත්? (නි)
ගංජා කියන්නෙ ඖෂධයක්නේ. (නි)
මේවා වවන්න පෝච්චි අවශ්‍ය නැහැ. පාත්ති වල පොළවේ හොඳට වැවෙනවා (නි)
අමු මිරිස් ,මේ දවස් වල ගිනි ගණන් නේද...?මේවා වවපු වෙලාවේ මිරිස් ටිකක් වත් වැවුවානම් මේ කාන්තාවට හොඳ ආදායමක් ගන්න තිබුනා.පොලිසි ගානෙත් රස්තියාදු නොවී. (බ)
මේක නොදැනුවත්කම නිසා වවපු පැලයක් වෙන පුළුවන් (ම)
මිරිස් වගේද ගංජා ? (ර)