ප්‍රවාහන අධිකාරියට අයිවන් සනත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති වශයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) අයිවන් සනත් මහතා පත්කරනු 05 October 2015
ඒලියන්ත වයිට් මූල්‍ය අපරාධ පොලිසියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහුගේ සමීපතමයකුව සිටි බව කියන ඒලියන්ත වයිට් ප්‍රශ්න කිරීම සඳහා අද (5) පොලිස් මූල්‍ය අපර 05 October 2015
‘යුද්ධය නිම කළ මහින්දටත් ජාත්‍යන්තරය ජයගත් මෛත්‍රීටත් ගෞරව කරමු‘ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් කළ යුතුයැයි කෑ ගැසූ පිරිස්ද මේ වන විට කොටි සංවිධානයට හිතවත් කණ්ඩායම්වල මතයම දර 05 October 2015
‘ජපානය ලංකාවේ සමීපම මිතුරෙක්’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට දේශීය යාන 05 October 2015
දවසක් වැස්සොත් දිසා තුනකට ප්‍රශ්න වැසි සහිත කාලගුණය ඉදිරි පැය 24 පුරාත් පැවතියහොත් රත්නපුර, කළුතර හා ගාල්ල දිසාවන්හි සියලු කඳුකර ප්‍රදේශවල නායයෑමේ අවදානමක් ඇති වි 05 October 2015
දන්තුරේ සටනට 421ක් වසක් සපිරෙයි ඔක්තෝබර් 6 වැනිදාට ඵෙතිහාසික දන්තුරේ සටන සිදුවී වසර 421 ක් සපිරෙයි. පෘතුගීසින් 1505 දී ලංකාවේ කොලොම්තොටට ගොඩ බැස්සේ ලොරෙන්සෝද 05 October 2015
මෛත්‍රීට මඩගැසී යැයි දකුණු පළාත් උප සභාපතිට ඇප ජනපතිවරණ සමයේ කාන්තාවක සම්බන්ධ කරගනිමින් මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ව්‍යාජ ප්රවෘත්ති ෆේස්බුක් අඩවියේ පළ 05 October 2015
විග්නේෂ්වරන් ජනපති පිළිගනී ජාතික ආහාර සම්පාදන සතිය ආරම්භ කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති අද කිලිනොච්චියේ වඩ්ඩකච්චියට ගියේය. කොටි නායක ප්රභාකරන්ගේ 05 October 2015
පොලිස් පොතෙන් පුත්තලමේ ගම් කිහිපයක් දෙවනත් කළ කබරයා නම් තනි අලියා අල්ලා කැලයකට ගෙනගොස් දැමූ බව වනජීවී නිලධරයෝ කියති. බොරැල්ල කිතුල්වත්ත පාර 05 October 2015
කොණ්ඩයාගේ අයියාත් ජාන පරීක්ෂණයකට කොටදෙණියාව, බඩල්ගම, අකරංගහ සේයා දැරිය කෙලෙසා ඝාතනය කළැයි අත් අඩංගුවට ගත් දෙවැනි සැකකරු අද සවස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්ප 05 October 2015
කොණ්ඩයයි අයියයි උසාවියට සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයා ද ඔහුගේ සහෝදරයා ද රහස් පොලිසියෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් උසාවි 05 October 2015
රජගලතැන්නෙන් ඉතිහාස සාක්කි මතුවෙයි අම්පාර ඵෙතිහාසික රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ කැනීම් වලදි ඉපැරුණි මුද්‍රාවක්, දේව රූපයක් සහ ඇතකුගේ රූපයක් හමුවි ඇති බව ජයවර්ධන 04 October 2015
ඇල්දෙණිය පන්සලට යකඩ දාගැබක් ඇල්දෙණිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වන්දනා කිරීම සඳහා දාගැබක් නොමැති අඩුව පිරවීමට එම ප්‍රදේශයේම වෙසෙන නිහාල් පද්මසිරි මහතා ස 04 October 2015
සිසුවාගේ පැමිණිල්ලේ වාර්තාව බදාදාට ඉල්ලයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ පාසල් සිසුවා (17) සහ විවාහකයා පොලිසියට එරෙහිව කර 04 October 2015
‘ගඩාෆි කරට අත නොදැම්මානම් යුද්ධය ඉවර කරන්න බෑ‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි ඇමරිකා යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංකාව ලැබූ රාජ්‍ය තාන 04 October 2015
ඉසෙඩ් ස්කෝර් අද සරසවි කඩයිම් ලකුණු සඳුදා (5) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. 2014 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු 04 October 2015
නවනීදන් පිල්ලේ ලංකාවට පිල්ලි අරී ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතල අපරාධ සම්බන්ධයෙන් කිසිම කෙනකුට සමාවක් දිය නොහැකි බව හිටපු මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමස 04 October 2015
රට රස්සාවට හොරෙන් ගිහින් කාර්යංශයට කෝටි දෙකක් ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් මගින් හා විදේශ රැකියා කාර්යංශ පනතට පටහැනිව විදේශ රැකියා ලබාදීමට උත්සාහ කළවුන්ගෙන් ඉකුත් ජනවාරි සිට ස 04 October 2015
යාලට එස්.ටී.එෆ් ආරක්ෂාව යාල වනෝද්‍යානයේදී දඩයම්කරුවකු බව කියන පුද්ගලයකු වෙඩි වැදී මිය යාමෙන් පසු වනජීවී කාර්යාල සේවකයනට තර්ජනය කළැයි කියන සිද්ධියකින් ප 04 October 2015
තොටිල්ල පදවන අත අලිත් බලයි අලියෙකු සමග ජීවත් වෙමින් දරුවකුගේ අඩුව පිරිමහ ගන්නා ලංකාවේ ප්‍රථම කාන්තා ඇත් ගොවුවා වන ඤාණවතී ලංකාදීපයට හමුවුයේ ඓතිහාසික ලංකාති 04 October 2015
'බෙලිමල්' කතට ගහලා ලෝක වැඩිහිටි දිනට පසු දින වයස්ගත මාතාවකට සෙල්ල කතරගම දී පහර දුන්නැයි කියන රඹුක්කන ඝංසානන්ද නම් පුද්ගලයකු ලබන (07) වැනි 04 October 2015
පැය පහ හමාරකට පසු කොක්මාදූව යළි වහයි කාලගුණය අයහපත් වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව කොටස අද පස්වරු 3.30 ට වැසූ බව අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය කි 04 October 2015
ජපාන සබේ ඇමැතීමට රනිල්ට පැය බාගයක් දෙයි ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයේ කළ සංචාරයටත් වඩා රටට ප්රතිලාභ රැසක් අග්‍රාමාත්‍ය 04 October 2015
හමුදාව පාවා නොදෙන බව රනිල් කියයි ගෙවුණු සතියේ එක් දිනයකි.ස්ථානය අරලියගහ මන්දිරයේය.යුද හමුදාවේ මුල් පෙල ජෙනරාල්වරුන්,නාවික හමුදාවේ වයිස් අද්මිරාල්වරුන්,ගුවන් හමු 04 October 2015
උප සභාපති ඕඅයිසීට පාට් දාලා සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ආර්.එස්.ධර්මදාස මහතාට දුරක 04 October 2015
රනිල් ජපාන විද්‍යා සමුළුව අමතයි ජපානයේ සංචාරයක යෙදෙන රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා අගමැති අද (4) ප්‍රධාන දේශනය පැවැත්වීය. කියතෝ නුවර විද්‍යා හා තාක්ෂණ සංගමයේ සමා 04 October 2015
එක්නැලිගොඩ හිටි තැන බලන්න සීඅයිඩිය යයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට හෙළි වී ඇති ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ ඡායාරූ 04 October 2015
තරුණියට ගැසුවාට තරුණයා ගුටි කයි ෆේස්බුක් ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වුණු තරුණයක් දෙදෙනකු තරුණියකට පහර දෙන වීඩියෝවේ එම පහරදුන් තරුණයාට මීගමුවේදී පිරිසක් පහරදී 04 October 2015
යාල්දේවි ඇමැති එක්ක යාපනේ යයි මහව - වව්නියාව දුම්රිය මාර්ගයේ නවීකරණයද පොල්ගහවෙල - මහව ද්විත්ව මාර්ගය ඉදිකිරීමේ ඇති සැලසුම්ද කඩිනම් කරන ලෙස ප්‍රවාහන අමාත් 04 October 2015
පොලිස් පොතෙන් වැලිගම මිරිස්සේ මුහුදේ නාන්නට ගිය චීන තරුණියක ගිලී මිය ගිය බව පොලිසිය කියයි. හොරණ අඟුරුවාතොට මාර්ගයේ රේස් ඔට්ටුපළකට අද අලුයම ක 04 October 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026