කැස්බෑවේ ෆාමසියකට ආ දෙදෙනකු හිසකෙස් කළු කරන ඩයි පැකට් දෙකක් දෙවරකදී සරම අස්සේ ගසා ගත් අයුරු එහි සීසීටීවී ආරක්ෂක කැමරා වල සටහන්වී ඇතැයි පොලිසිය කියයි.
දෙසැම්බර් පළමුවැනිදා මේ සොරකම සිදුවී ඇත.
කැස්බෑවේ ෆාමසියකට ආ දෙදෙනකු හිසකෙස් කළු කරන ඩයි පැකට් දෙකක් දෙවරකදී සරම අස්සේ ගසා ගත් අයුරු එහි සීසීටීවී ආරක්ෂක කැමරා වල සටහන්වී ඇතැයි පොලිසිය කියයි.
දෙසැම්බර් පළමුවැනිදා මේ සොරකම සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක හොරකමක් (නි)
ලංකාවේ ඉන්න හොරු ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෑ රටේ නීතිය අනුව (නි)
කරුණාරත්න මහත්තයෝ, ඔය අනුකම්පාව තමයි අපේ රටට හෙණේට හිටියේ. හොරකමේ කොහෙද අහිංසකකමක්? (නි)
සුසන්ත සහ රෝහණ මහත්තයෝ, වැරැද්දට ලොකු පොඩි කියලා වෙනසක් නැහැ. හොරකම හොරකමමයි. ඔය කරුණාරත්න මහත්තයා වගේ බොරු අනුකම්පාව නිසා තමයි අද අපේ රටේ ලොකු හොරු ඉන්නේ. එයාලා පොඩි හොරකම් කළ දවසෙම, බොරු අනුකම්පාව පැත්තක තියලා දැඩි දඩුවම් දුන්නා නම්, අද ඔය ලොකු හොරු නැහැ. (නි)
ඇමතිලා මන්ත්‍රීලා හොරාකද්දී, ලොකු සමාගම් ජනතාව හුරාකද්දී ඇස් කන් පියා බලාසිටින රටක අසරණ මිනිහෙක් යමක් කළාම බොහොම සැරෙන් කටයුතු කරන්නේ. (නි)
පොඩි හොරු ලොකු හොරු හැමදාම අල්ලනවා. ඒත් හිරේ යන්නේ, දඩුවම් ලබන්නේ පොඩි හොරු විතරයි (නි)
හිස කෙස් කළු කරන්න නම් ගත්තා වෙන්න බැහැ. (නි)
හොරකම් කළා නොවෙන්න පුළුවන්. අපි නිකන් කලබල වෙනවා (නි)