අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සෙනසුරාදා පැවැත්වූ සාකච්ඡාවේදී බලාපොරොත්තුවූ විසඳුම් නොලැබීම නිසා අඟහරුවාදා (15) වැඩවර්ජනයට හෙද,පරිපූරක සේවක,අතුරු වෛද්‍ය,රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල,බස්,දුම්රිය,තැපැල්,රාජ්‍ය හා පෞද්ගලික බැංකු,තාක්ෂණික සේවා,රාජ්‍ය පරිපාලන කලමණාකරුවන්,රජයේ මුද්‍රණාල සේවකයින් ඇතුළු වෘත්තිය සමිති 150 ක් පමණ පෙළ ගැසී සිටිතියි වෘත්තිය සමිත් එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දවසක වර්ජනයකින් කිසි දෙයක් කරන්න බැහැ. විසඳුමකට අවශ්‍ය නොනවතින වර්ජනයක්. (නි)
ඔය කැඳවුම්කරු ආණ්ඩුවට පක්ෂව හිටිය අයෙක් නේද? (ම)
වැඩකළ, වැඩ කළහැකි ආණ්ඩුව කොහොමහරි ගෙදර යවා වැඩ බැරි ආණ්ඩුවක් පත්කරගත් අයට දැන් කල්ල මරේ! (නි)