ශ්‍රි ලංකා නාවික හමුදාවේ 65 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා ධජවලට සෙත් පැතීමේ පින්කම අනුරාධපුර ශ්‍රි මහා බෝ සමිඳු අබියසදී පැවැත්විණි.
අටමස්ථානාධිපති උතුරු මැද මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති මෙම පින්කමේදී නාවික හමුදා ධජ 80ට සෙත් පැතිණි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු නාවික හමුදා සමාජිකයෝ පෙරහරින් ධජ රැගෙන ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd