මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති 20 දෙනෙකුගෙන් පමණ නියෝජිත පිරිසක් සමඟ අද (13) උදේ 10.10ට සමාන්‍ය ගුවන් යානයකින් ඉතාලියේ නිල චාරිකාවක් සඳහා පිටත්ව ගියේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති 20 දෙනෙකුගෙන් පමණ නියෝජිත පිරිසක් සමඟ අද (13) උදේ 10.10ට සමාන්‍ය ගුවන් යානයකින් ඉතාලියේ නිල චාරිකාවක් සඳහා පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ආසාවකින් ඉන්න ඇත්තේ රට සවාරි යන්න..දැන් කි ගමනක් කොහේ කොහේ ගියද? අරය නම් ඔහොම ගියේ නැහැ..ඔයාලම ගණන් කරලා බලන්නකෝ මස 11 ට. (ස)
ජනාධිපති ඔක්කොම මාරු කරනවා (බ)
නාස්තිය අවම කරන එක නම් හොඳයි තමයි. ඒත් බොරුවට ලකුණු දා ගන්න ඕකම කියව කියව ඉඳල වැඩක් නෑ. එක පාරක් දෙපාරක් කිව්වට පස්සෙ ඕකම නැවත නැවත කියලා වැඩක් නෑනෙ. කරනව නම් තවත් වැඩ කොච්චරක් තියනවද? හදා ගන්නව නම් තවත් වැරදි කොච්චරක් තියනවද? (බ)
මීට පෙර හිටපු පාලකයා මුළුමනින්ම ගුවන් යානයක් වෙන් කරගෙන 200ක් තම හිතවතුන් අරගෙන ගියේ , එ්ත් මෙතුමා ඉතාලියට ගියේ එමිරේට්ස් මගී ගුවන් යානයකින් ඩුබායි හරහා. මේ වාසි ජනතාවට මීට වඩා වැඩියෙන් දෙනවානම් තමා හොඳ.....(බ)
නියෝජිත පිරිස ටිකෙන් ටික වැඩිවෙනවා, පස්වෙනි අවුරුද්ද කිට්ටු වෙනකොට ගුවන් යානා දෙකකට විතර සෙනග එකතුවෙයි. (ස)
පරිස්සමින් ගිහින් එන්න ? (ස)