කටුගස්තොට පාසල් සිසුන්ට ගංජා විකුනන සැකකරුවන් දෙදෙනකු ගංජා තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් ගංජා පැකට් එකක් රුපියල් 300 බැගින් පාසල් සිසුන්ට විකුණන බවත් මොවුන්ගෙන් ගංජා මිලට ගත් පාසල් සිසුන් හතර දෙනකුගේ දෙමාපියන් පොලිසියට කැඳවා අවවාද කළ බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලෝ ටික එහෙනම් හොඳට විභාගයට ලියයි වගේ (නි)
ලාබාල දරුවන් උම්මත්තකයින් කර ජාතිය වනසන්න තැත්කරන මෙවැනි අපරාධකරුවන්ට රජකාලේ දඩුවම් දියයුතුය (නි)