ඇමරිකා එක්සත් ජනපති රාජ්‍ය දෙපාර්තමන්තුවේ උපදේශක තානාපති තෝමස් ෂැනොන් දෙදින නිල සංචාරයක් සඳහා සඳුදා දිවයිනට පැමිණෙන බව ඇමරිකා තානාපති කාර්යාලය පවසයි.
ඇමරිකා ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව සොයාබැලීමේ අරමුණින් ඔහු පැමිණේ.
නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඔහුගේ නිරීක්ෂණයට ලක්වනු ඇත.
ඔහු සමග දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීත් සිංද පැමිණෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපසිංහ, මෝඩ කතා කියන්න එපා. අපි සිටගත යුත්තේ ඇමරිකාව, යුරෝපය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟයි (නි)
ඒ රටවල සුද්දන්ට අපේ රටවල් වලට එනකොට පුදුම පිළිගැනීමක් තියෙන්නේ. (නි)
මේ අය නම් මේ එන්නේ හොඳකට නොවෙයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද ශ්‍රී ලංකා ලෝක සිතියමේ තිතක් වගේ තිබෙන මේ රටට ඇමරිකා එක්සත් ජනපති රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක එන්නේ? ලෝකේ තව කොච්චර රටවල් තිබෙනවාද මෙයාලට ගිහින් වැඩ කරන්න? (නි)