ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මහසභා රැස්වීම (12) පෙරවරුවේ කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙම උත්සවයට එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්.කේ.එච්.වෑගපිටිය,හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන,එස්.බී.දිසානායක මහත්වරු ඇතුළු විද්‍යාර්ථීහු විශාල පිරිසක් සහභාගී වූහ.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ආදි විද්‍යාර්ථීන්ට දේශයේ උන්නතියට තවදුරටත් කැපවීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි (නි)
මේ ඇමතිවරු මෙතන්ට මොකටද? (අ)