මැදිරිගිරිය වටදාගෙය පිහිටි භූමියේ වනගත කොටසක ස්ථාන කිහිපයක නිදන් හැරූ බවට සලකුණු ඊයේ 913) පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී දක්නට ලැබුණි.
මෙම පුජා භුමියේ නිදන් හාරා ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරින්, පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරින් එහි ගොස් සිදුකළ පරික්ෂාවකදී මේ බව දැකිය හැකිවිය.
ඉතාමත් මෑත දිනක මෙම හෑරීම සිදුකර ඇති බව පෙනී යන අතර සමහර ස්ථානයන්හි වළවල් වසා තිබු බව පෙනුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd