හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ දී හදිසියේ ම රෝගී වූ ඊශ්‍රායල් ජාතිකයකු (55) නුවරඑළිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි. ඔහු සිය බිරිද හා දරුවන් තිදෙනා සමග ලෝකාන්තය නරඹා යළි රථ ගාලට පැමිණෙමින් සිටිය දී රෝගී වූ බව ඥාතීන් පවසයි. හදිසි හෘදයාබාධයක් මරණයට හේතුව බව වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතන වුණත් නැත මාරු හට බාධා! අපිත් අප්‍රමාදව පින් රැස් කරගනිමු නේද යාලුවනේ (නි)