විකට නළු හිරාන් රජිත චාමිකරගේ (පිං පොං) මොරටුව ලුනාව නිවසෙන් මහ දවාලේ රුපියල් ලක්ෂ 10 ක රන් බඩුද රුපියල් දසදහසක්ද සොරාගෙන ඇතැයි මොරටු පොලිසිය කියයි.
දරුවන් හා නිවැසියන් සමග බැහැර ගොස් සිටියදී මේ හොරකම සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හරිම කණගාටුයි (නි)
රොෂාන්, ඔබගේ කතාව වැරදියි. අපි ගොඩක් කැමති නළුවෙක් පිං පොං. මිනිහෙක් කරදරේට වැටුණහම හිනාවෙන්න එපා (නි)
මෙලෝ රහක් නැති නලුවෙක්. (ස)
මේක ඉතාමත් වැදගත් නිව්ස් එකක් මුළු මහත් රට ජාතියටම ......අනේ කියන්නේ ...ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ගිය කලක්. (ස)