කොළඹ - මහනුවර මධයම අධිවේගී මාර්ගය,රුවන්පුර අධිවේගී මාර්ගය,ත්‍රිකුණාමලය ඔස්සේ ඉදිකෙරෙන දඹුල්ල - යාපනය අධිවේගී මාර්ගය,කැළණියේ සිට බොරැල්ල ඔස්සේ රාජගිරිය දක්වා කුළුනු මත ඉදිකෙරෙන මහා මාර්ගය ඇතළු ප්‍රධාන මාර්ග ගණනාවක වැඩ ලබන වසරේදී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබන මාර්තු මාසයේ ආරම්භ කිරීමට නියමිත බවද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලැටිනම් වලින් හදයිද? දියමන්ති ඔබ්බවලා හදයිද? නිකම්ම රත්තරන් වලින් හදයිද දන්නේ නැහැ (නි)
ඕවා කිවුවට කරන්න බැහැ. අනෙක ඕවා ඕනෑත් නැහැ කියලා නේද කලින් කිවුවේ? (නි)
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න (ම)
උතුරු අධිවේගී මාර්ගය පොළොන්නරුව, ත්‍රිකුණාමලය හරහා යනවට වඩා රට මැදින් ගියානම් රටක් විදියට වැඩිපුර ප්‍රයෝජනවත් බවයි මගේ හැගීම . (ම)
මේවගේ යන්න වාහන ගන්න සල්ලි තමයි නැත්තෙ (බ)
කටින් බතල හිටවනවා වගේ (බ)
දැන් අවුරුද්දක් තිස්සෙම රූං ගානවා විතරයි (බ)
මෙයා ම නේද කිව්වේ " ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" කියලා ,, ලංකාවට අධිවේගී මාර්ග අනවශ්‍ය කියපු අය දැන් හොඳය කියන එක සාධනීය ලක්ෂණයක් (බ)
ඉතාමත් හොඳ හා කාලෝචිත වැඩපිළිවෙලක්. පක්ෂ පාට බේදයකින් තොරව ආශිර්වාද කළයුතුයි (නි)
මේවා බොරු සිහින. කෝ සල්ලි? (නි)
නියමයි (නි)
පටන්ගන්න ඔච්චර කල් යනවා නම් අවසන්කරන්න කොච්චර කල් යයිද? (නි)
අපිට කොළඹට ගම්පහ ඉඳලා පැයකින් යන්න හදාදෙන්න. ඒ ඇති (නි)
ගොඩක් ඒවා පසුගිය ආණ්ඩුව පටන්ගත් ඒවා නේද? (නි)
බොහොම හොඳයි (නි)
පාරවල් වැඩක් නැහැ. බඩු මිල අඩු කරන්න (නි)
හැබැයි බොරු කළොත් නම් කවදාවත් සාර්ථක වෙන්න බැහැ (නි)
"සුපිරි මං මොකටද ලංකාවට?" (එජාප ඉතිහාසයෙන් උපුටා ගැනීමකි) (නි)
මේක නම් ඇත්තටම හොඳයි. මාර්ග තදබදය තව ඉදිරියට තව වැඩිවෙයි නේද? (නි)
සිහිනයක් පමණක් නම් නොවේවා! (නි)