දේශීය අංගම්පොර සටන් පුහුණු වූ ශිල්පීහු පිරිසක් අද කතරගම දේවාලය ඉදිරිපිට දී තමන් හැදෑරූ සටන්කලාව එළිදැක්වූහ. අංගම්පොර සටන් පූජාව හෙවත් රණකෙළි පූජාව ලෙස මෙය හුදුන්වයි. අතුරුගිරිය ශ්‍රී ලංකා දේශීය සටන් කලා සංගමයේ පුහුණුව ලැබූ මේ පිරිස රණකෙලි පූජාව පැවැත්වීමෙන් දේවාශිර්වාදය අපේක්ෂා කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අංගම්පොර සටන් කලාව ඉංදියාවේ කේරල ප්‍රාන්තයේ, කරාටි වෙනුවට මරාටි නමින් මෙම සටන් කලාව පැවතින. (බ)
බොහොම හොඳයි (නි)
අපි මේ දේවල් ඉදිරියට පවත්වාගෙන යායුතුයි (නි)