විදුලි බලයෙන් පමණක් ධාවනය කරන මෝටර් රථ ගෙන්වීම සඳහා අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ සියයක් පමණ සහන පතති.
අයවැය යෝජනා නිසා කාරයකට රුපියල් ලක්ෂ 20ක් පමණ වැඩිපුර ගෙවීමට සිදුව ඇතැයි ඉංජිනේරු අදීශ අත්තනායක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉන්න ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට යනකම්. එතකොට ඕක ඒ තරම් ගානක් නෙමෙයිනේ. (ස)
මේ සමඟම පරණ කාර් මිලත් වැඩිවුණා. ප්‍රතිඅපනයනය කරන්න පුළුවන් වෙයි නේද ? (නි)
යහපාලනයට රට බාරදී ඉල්ලන් කෑමේ ප්‍රතිඵල ඔන්න.. (නි)
බඩු අඩුකරන්න හොඳ නැහැ, දුප්පත් මිනිසුන්ට කාර් අවශ්‍ය නැහැ කියලා සමහරු ඔය කියලා තියෙන්නේ. පත්කර ගත්තා නම් ඉල්ලන් කන්න ඕනෑමයි. (නි)