ආසියා සංවර්ධන බැංකුව ඇමරිකා ඩොලර් දස කෝටියක් (රුපියල් කෝටි 1400 කට ආසන්න) දීමට එකඟවී ඇතැයි රජය පවසයි.
විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්,එම අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණ ඇතිවත්, මෙම මුදල දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ගහපු ගැහිලි අනුව රුපියල් කෝටි 1400 ක් කියන්නේ එක හක්කටත් මදිනේ? (අ)
අපිට නම් මේ දේවල් ගැන කිසිම විශ්වාසයක් නැහැ (නි)
රට සංවර්ධනය කිරීමේ ඊනියා අරමුණින් අපේ රජයන් ගන්නා කොටි ප්‍රකෝටි ගණන් ණය මුදල් පොළීද සමඟ ආපසු ගෙවීම සඳහා රජයේ අයවැයෙන් සැළකියයුතු කොටසක් යෙදවීමට තිබියදී බලාපොරොත්තුවන පරිදි සංවර්දන වැඩ කළහැකිද? (නි)
ඔය සල්ලිටික ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න (නි)
මම දැක්කා අද පුවතක, රූං ගා යන්න අධිවේගී මං සතරක් හදන්න යනවා කියලා. බොහොම හොඳ දෙයක්. ප්‍රශ්නය තියෙන්නේ ඔය පාරවල් හදන්නේ රටේ ජනතාවගෙන් ගන්න බදු ආදායමෙන් නම් මේ කපේදී බැරිය. ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් දස කෝටියක් දීමට එකඟත් වෙලාලු. මේ අයම නේද පසුගිය ආණ්ඩුවේ අයට කිවුවේ පාරවල් කන්නද කියලා. රටට ලැබෙන්නේ ආධාර මත නම් හොඳයි. නමුත් ණය මත ලැබෙනවා නම්, ඇයි ගිය ආණ්ඩුවේ අයට කිවුවේ සෑම පුරවැසියෙකුම අච්චර මෙච්චර ණයයි කියලා? (නි)