වැඩිකළ දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බොරැල්ල කාසල් කාන්තා රෝහලේ සාත්තු සේවකයෝ පිරිසක් අද (10) පෙරවරුවේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ.
2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් සමස්ත රාජ්‍ය සේවයේ පිරිස භුක්ති විඳි වරප්‍රසාද අහිමි කරන යෝජනා ගෙනැවිත් ඇති බවත් රට පුරා පවත්වන විරෝධතා සතියේ එක් විරෝධතාවයක් ලෙස මෙය පවත්වන බවත් සමස්ත ලංකා සුව සේවා සංගමයේ ජාතික සංවිධායක මහින්ද ගුරුගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටපුරාම ප්‍රශ්න! (නි)
උද්ඝෝෂණ නම් අඩුවක් නැහැ මේ අලුත් ආණ්ඩුව පටන්ගත් දවසේ ඉඳලා. (නි)
බණ්ඩාර හරි. ජනතාවට කොච්චර අමාරු වුනත් පාර්ලිමේන්තුවේ සිග්නල් කණු ඉස්සනවා. රට බෙදන්න ගේන පනතත් මේ වගේම සම්මත වේවි. 1980 හෝ 1989 ජනතා ප්‍රශ්නවලට රනිල්ලා උත්තර දීපු හැටි මතකයිනේ. (බ)
"පනින්න පෙර සිත බලන්න කියන්නේ මේ දේට තමයි" .ජන්ද කාලේදී මේ දේවල් හිතුනනාම් අද පාරේ ලත වෙන්න ඕන නැහැ නේද මහත්වරුනේ.(ම)