හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කරගෙන යන බව එහි ආරංචි කියයි.
හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කරගෙන යන බව එහි ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ නීති රීති රෙගුලාසි වලින් පිට පෞද්ගලික වාසි තකා හා හිතවත්කම් මත මහජන මුදල් අවභාවිතය සදහා කටයුතු කිරීම් හා කළ අනෙකුත් අකටයුතු සදහා නීතිමය පියවර කඩිනමින් ගත යුතුය.(ම)
මේ රජයේ නිලකාලය මේ ආකාරයට ප්‍රශ්නකරමින්, කට උත්තර ගනිමින් තමයි නිමවෙන්නේ. චන්ද්‍රිකා මැතිනියගේ පාලනයේ සිට මේ දක්වා මේ ආකාරයෙන් තමයි කාලය ගතවෙන්නේ. (බ)
වාසයට පෙර මුලින්ම ස්ථානය හොදින් පිරිසිදු කරගත යුතුයි. මේ රජයටත් කිරීමට සිදුවී ඇත්තේ එයයි. (ම)
මේ අය හැමදාම ගෙන්නවා විතරයිනේ.(හේ)