අයවැයෙන් පළාත් සභාවට මුදල් වෙන්වී ඇති අකාරය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පළාත් මහ ඇමැතිවරුන් සිදුකළ සාකච්ඡාව සඳහා තමන්ට ආරාධනා නොලැබුණු බවත් එබැවින් තමා සාකච්ඡාව සඳහා සහභාගී නොවූ බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුවෙන් සාකච්ඡා ඕනෑ නැහැනේ ඉතින් (නි)
මෙතුමා ලෝකේ වටේ දුව දුවා උදවු ඉල්ලන්නේ ලංකා ආණ්ඩුවට දෙස්දෙවොල් තිය තියානේ. එහෙවු එකේ ආරාධනා නොකළ එකේ ඇති පුදුමයක් නැහැනේ.මොකද මෙතුමා හිතාගෙන ඉන්නේ එයාලට ඔක්කොම උදව් පදව් ලැබෙන්නේ යුරෝපයෙන් කියලනේ. (නි)
එයාලට සිංහලෙන් ලිවුවට තේරෙන්නේ නැතුව ඇති. ආරාධනා කළ එක ඒ නිසා තේරෙන්නේ නැතුව ඇති නේද? (නි)
කාගෙන්ද මෙතුමා ආරාධනාව බලාපොරොත්තු වුණේ? (නි)
එයාට ඉතින් අපේ රටේ ආරාධනා වැඩක් නැහැනේ. (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ අපිට නම් මේ ගැන (නි)
රාජ්‍ය භාෂාවෙන් යවපු ආරාධනය මෙයට නොතේරුනා වගෙයි. (බ)