බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ප්‍රධානියාව සිටි ප්‍රියත් ලියනගේ හා කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දුගේ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ශ්‍රී ලංකා මාධ්‍යවේදීහු උපහාර උළෙලක් පවැත්වූහ.
බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ප්‍රධානියාව සිටි ප්‍රියත් ලියනගේ හා කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දුගේ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ශ්‍රී ලංකා මාධ්‍යවේදීහු උපහාර උළෙලක් පවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්මෝ ගැන කියන්න කොච්චර දේ තිබෙනවද? මෙන්න නියම නිවේදකයෙක්. ලංකාවට ආඩම්බරයක්. ඔබට ජය! (නි)
එල්මෝ ප්‍රනාන්දු ප්‍රවෘත්ති ප්‍රකාශය අපට තාමත් රැව් පිලි රැව් දෙනවා . දැන් සිටින නිවේදකයන්ට හොද පුහුණුවක් ගන්න පුළුවන් මේ ප්‍රවීන දක්ෂ නිවේදකයින්ගෙන් . ජාතියේ ප්‍රණාමය !!!! (බ)
සුබ පැතුම්! (නි)
මට මතකයි එල්මෝ ප්‍රනාන්දු මහත්මයාව. මම චුටිකාලේ ආසම කරපු ගුවන් විදුලි ශිල්පියෙක්. ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ( පසුව සිංහල 2 වන සේවය ) ගිය " ජර්මන් ජන හඬ " නිෂ්පාදනය කරමින් ඉදිරිපත්කළේ එතුමායි. ඒ මහත්මයාටම ආවේණික හඩකින් අප අමතමින් අපේ හද බැඳගත් ඒ විශිෂ්ට නිවේදකයනන් හට මගේ සුබ පැතුම්. (නි)
"විජිත්, ඔබ හරි. බී.බී.සී .සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට...!" සිංහලයේ ජාත්‍යන්තර කටහඬ! 70 දශකයේ "ජර්මන් ජනහඬ " කෙසේ අමතකවේද? නිවැරදි හරබර යෙදුම්, නිවේදන හැකියාව විශිෂ්ටයි. ඔබ වර්තමාන අඳබාල සමහර ගුවන්විදුලි,රූපවාහිනී නිවේදක ගිරා අංකුරයනට ආදර්ශයක් ..! (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
ප්‍රියත් රටට කළ සේවය ගැන දන්නේ ඉතාම ටික දෙනයි. (නි)
එල්මෝ ගැන ආඩම්බරයි. එදා බි.බි.සි.යේ හිටියේ සැබෑ කැක්කුමකින් හා කැපවීමකින් කටයුතු කළ මාධ්‍යවේදින්. එහෙත් කියන්න දුකයි අද ඉන්න අය ගැන (නි)