වීරකැටියේ කෞතුකාගාරයක් ඉදි කිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට තක්සේරු නිලධාරීන් කණ්ඩායමක් ද සමග මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීහු අද එහි ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දුවන්නේ පරීක්ෂණ කොමිසන් වලින්ද (ම)
මෙහෙම බලාගෙන ගියහම දුෂණයට අසු නොවුනු තැනක් නැහැ වගේ. මේවා අත හරින්න හොද නැහැ. වැරදිකරුවන් දඬුවම් දිය යුතුයි. (ම)
විමර්ශන ප්‍රමාද වෙනකොට කෝ විමර්ශන අහනවා.විමර්ෂණ කරන කොට ඕක විතරද කරන්නේ අහනවා.ප්‍රශ්න කරන කොට පළි ගන්නවාලු. නිගමනය මේකයි, මේවයින් කාපු අයට රිදිලා මෙතනත් අමාරුවට කෙඳිරි ගානවා. (බ)
ඔහොම යමු. හොඳ හොඳ වැඩ එළිවෙන ජාමෙටලු (නි)
මගේ අම්මෝ ඔය විමර්ශනවලටත් දැන් කෝටි ගානක් යන්නැති. (බ)
අනේ දැන්නම් මේ කන්දොස්කිරියාව අහලම එපාවෙලා. හොරකම් කරලලු, මිනිමරලලු, මංකොල්ලකාලලු. හැබැයි ඉතින් මේ වෙනතුරු එකක් අල්ලගන්න බැරිවුණා. කාවද මේ රවටන්න හදන්නේ? ඡන්දෙ දීපු අපිවද? (නි)
පිටබැද්දර ජයා තේරෙන්නේ නැද්ද බබෙක් වගේ අහන්නේ? අවුරුද්දක් තිස්සේ අල්ලපු හොරකමකුත් නැහැ. කරපු වැඩකුත් නැහැ. කළ අයට කරන්න දුන්නෙත් නැහැ බාගෙට කරලා තිබුණ වැඩ ඉවර කරන්නෙත් නැහැ. කරන්න කියලා අලුතින් පටන්ගත් දෙයකුත් නැහැ. එකම දෙයයි කළේ. බදු වැඩිකර, සහනාධාර කැපුවා. මහජනයා දැන් පාරේ. ඔයා දුන්නට අපි නම් ඡන්දෙ දුන්නේ නැහැ. (නි)
එකක් හොයලා අවසන් කරලා හිටියා නම් නේද හොඳ? (නි)
ළඟදීම ඔක්කොම සාක්කි එක්ක හොරු එළිකරයි කියලා අපි තාමත් විශ්වාස කරනවා (බ)
මට තියෙන ප්‍රශ්නේ තමා අර නළුවගෙන් මොකද ප්‍රශ්න නොකරන්නේ කියල, එයා කිව්වනේ මහින්ද බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෝ කියල, රන්මිහිතැන්නේ ප්‍රචාරක වියදම කියල ලොකු ගානක් ගහ ගත්ත කියල කිව්වා පහුගිය කාලේ (බ)
ගහපු නැති තැනක් දැන් කොහෙද තියෙන්නේ.(හේ)
ලංකාවේ මොන නඩුවද අවුරුදු දෙක තුනකින් අහලා අවසන්කළේ? (නි)
මේ රටේ මිනිස්සු තියන දෙස් දෙවොල්වල හැටියට මේ වැසි දවස්වල ඔය පැත්ත පළාතේ යන්න එපා .කාලගුණ දෙපාර්තමේන්තුවත් ඒවා ගිගුරුම් සහිත වැසි ලැබෙනවා කියල .ඕකට කියන්නේ කර්ම කියල පලදෙනවමයි (බ)
මේ හැමෝම අදහස් දාන්නේ කිසිම වරදක් වෙලා නැතුවා වගේ. තව ටිකක් ඉවසලා ඉන්නකෝ (නි)