බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි කොළඹ මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු හයදෙනා අද අභියාචනයක් ඉදිරිපත් කළහ.
බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි කොළඹ මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු හයදෙනා අද අභියාචනයක් ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කලා නම් ජාතියක්, භේදයක් වැඩක් නෑ වරදට දඩුවම් ලැබිය යුතුමයි. (ර)
ඇපිල් එකෙන් නිදහස් වේවා කියා ප්‍රාර්ථනය කරනවා, ඔබ රටේ අපරාධ අඩුකිරීමට ප්‍රයෝගික ක්‍රියාමාර්ග ගත් අයෙක් නිසා. (බ)
ලංකාවේ ඉන්නේ ඔක්කොම බෝධිසත්වරු. වාසුයි පුතයි විතරයි මිනී මරලා ඇත්තේ. බුදු වදන් අමතකද? පිරිසිදු දෑත් ලෝකේ නෑ. (බ)
මම හිතුව හිනා වේවි යනකොට (බ)
ඇපීල් එකෙන් තීරණයක් දෙන තුරු බලා ඉඳිමු විවේචන නොකර. ලොව සියලුම වැරදි කරුවන්ට දඬුවම් දෙන එක කොපමණ ප්‍රායෝගික දැයි අවංකවම සිතන්න. (ර)