මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර දිනයක් නියම කරනු ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ විශ්වාසභංග යෝජනාවට හොඳම පිළිතුර තුනෙන් දෙකක ඡන්දයෙන් අයවැය දෙවැනිවර කියවීඹ සම්මතවීම බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද, නොකෙරෙනවද නැද්ද දැන්ම කියන්න බැහැ. ඒ වුනාට ගිය ආණ්ඩුව කාලේ ගොඩාක් ඇමතිවරුන්ට විරුද්ධව ඉදිරිපත්වුණු විශ්වාස භංග යටගහපු හැටි ඔයාට අමතක වෙලා වගේ. (බ)
නොකෙරෙන වෙදකමක් (බ)