දූරියන් හොරෙන් කඩන්න ඇවිත් කැමරාත් ගලවාගෙන ගිහින්
තම ගෙවත්තේ දූරියන් ගසෙහි දූරියන් ආරක්ෂා කිරීම සඳහා යෙදු උපක්රමයක් අසාර්ථක වීමේ පුවතක් මහනුවරට නුදුරු ප්රදේශයකින් ඉකුත් දා වාර්තා විය.
මේ දිනවල මහනුවර හා අවට ප්රදේශවල දූරියන් සඳහා ඉහළ මිලක් පවතින අතර, ඒ හේතුවෙන් දූරියන් ඇති පුද්ගලයන් ඒවා සතුන් සහ මිනිසුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා විවිධ උපාය මාර්ග යොදා තිබේ.