කුනුකොල්ලයට ගන්න ගිහින් අතින් තට්ටු වෙලා
නිවසක පැවැති උත්සවයක් සඳහා අඩු මිලට කුකුළු මස් මිල දී ගැනීමට ගොස් කාලය, ශ්රමය, මුදල් වැඩියෙන් වියදම් කිරීමට සිදු වූ පුවතක් මහනුවරට දුර බැහැර ප්රදේශයකින් පසුගියදා වාර්තා විය.
නිවසේ පැවති උත්සවයක් සඳහා පැමිණෙන පුද්ගලයන් සිය දෙනකු පමණ පිරිසක් සඳහා කුකුළු මස් සහිත ආහාර වේලක් ලබාදීමට මෙම නිවසේ හිමිකරු තීරණය කර තිබිණි.