කතළුව ගිනිවැල්ල පන්සලේ ගින්නක් කතළුව ගිනිවැල්ලේ රන්වැල්ල පුරාණ විහාරස්ථාන ගොඩනැගිල්ලක ගින්නකින් එහි තිබූ ඉපැරණි මුද්‍රණාලයක් ගින්නට හසුවී විනාශ වූ බව පොලීසිය 20 November 2012
ගෙදර දෙන්නෙකුට සොහොනක් වෙයි කිරිඇල්ලේ නිවෙසක ගින්නකින් 32 හැවිරිදි මවක හා අවුරුදු හතක දරුවකු මියගිය බව පොලීසිය කියයි. කාලයක් තිසේ පැවති පවුල් ආරවුලක් නිසා මව ග 20 November 2012
හොර සහතිකෙන් පොලිස් කූඩුවේ සිය තනතුර ස්ථිර කර ගැනීමට බොරු තොරතුරු සහිත අධ්‍යාපන සහතිකයක් දුන් බව කියන ග්‍රාම නිලධාරිනියක ගම්පහ කොට්ඨාෂ විශේෂ විමර්ශන ඒකකයේ නි 19 November 2012
ඉන්දීය බොක්සිං කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක දෙරට අතර පැවැත්වෙන බොක්සිං තරගාවලියකට සහභාගිවීම සඳහා ඉන්දීය බොක්සිං කණ්ඩායමක් මේ මස 30 වැනිදා දිවයිනට පැමිණෙයි. දෙරට අතර තරගාවලිය ද 19 November 2012
කොළඹ තරගාවලියට අනුෂාත් ටියුනිෂියා අන්තර්ජාතික කාන්තා බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම දිනාගත් අනුෂා කොඩිතුවක්කු ඉන්දියාව සමග කොළඹදී පැවැත්වෙන තරගාවලිය 19 November 2012
මත්කුඩු ගේන්න අලුත් උපක්‍රම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු දැනට රිමාන්බාරයේ සිටින සැකකරුවකු තවත් පුද්ගලයකු හා එක්ව මෙරටට ගෙන්වන ල 19 November 2012
අනුෂා බොක්සිං පිටියෙන් සමුගැනීමේ තීරණය වෙනස් කරයි ටියුනිෂියා අන්තර්ජාතික කාන්තා බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම දිනාගත් අනුෂා කොඩිතුවක්කු ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට ගත් තී 19 November 2012
එස්.පී. ගේ රියට වෙට්ටු දමා ඉල්ලන් කයි. අම්බලන්ගොඩ පොලිස් අධිකාරි ඒ.ආර්. මිරැන්ඩ් මහතාගේ මෝටර් රියට වෙට්ටු දමමින් බළපිටිය තැබෑරුම දක්වා යතුරු පැදියෙන් ගමන් කළ තරුණයෙක් ප 19 November 2012
රාජකීය වංචාවෙන් යළි රිමාන්ඩ් ළමයකු කොළඹ රාජකීය විදුහලට ඇතුළු කර ගැනීම කොළඹ රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ අත්සන හොරට ගැ 19 November 2012
සමාගම් හතක බදු දත්ත වෙනස් කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී දත්ත වෙනස් කර ඇත්තේ කවුරුන්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන බව රහස් පොල 19 November 2012
කාවිංගයි, ආක්ෂායි හාද වෙලා යන ගමන.. කාවිංග සහ ආක්ෂා ගැන අද ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ බොහෝදෙනා කතා කරනවා. ටෙලි තිරයේදී විවිධ පෙම්වතියන්ගෙ පෙම්වතා වූ කාවිංග සමග මේ සිටින්න 19 November 2012
දෙවිනුවර නිලමෙයි කපුවයි ගැටුමක දෙවිනුවර උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේ හා ඔහුගේ රියදුරා තමාට පහර දුන්නැයි ප්‍රධාන කපු රාම ක්‍රිෂ්ණන් තේනබදු මහතා ගන්දර පොලිසියට 19 November 2012
ගාලු රෝහලත් වකුගඩු සැත්කම් අරඹයි ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු විය. වකුගඩු රෝග ප 19 November 2012
ආරක්ෂක සේවා පිල ජාතික හොකී ශූරතාව රැක ගනියි ශ්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කළ 56 වැනි ජාතික ජේ්‍යෂ්ඨ පිරිමි හොකී තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ආරක්ෂක සේවා හොකී සමාජ කී‍්‍රඩ 19 November 2012
ඡන්දෙට එන්න බූරුවාට බැරිවේ ලබන වසරේ පෙබරවාරි 17 වැනි දින ඉක්වදෝරයේ ගොයාකුවේල් ප්‍රදේශයේ පැවැත්වෙන නගර සභා මැතිවරණයට අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ඉදිරිපත් කිරීම 19 November 2012
ගම්පොළ තව පාසලකට ආසාදනය පනී ගම්පොළ මුස්ලිම් විදුහලේ සිසුහූ 18 දෙනෙක් ඇඟ කැසීමේ ආසාදනයට ලක් වී රෝහල් ගත කරනු ලැබූහ. 19 November 2012
ටෙලර් වංචාවට ත්‍රිකෝණයක් ක්‍රෙඩිටි කාඩි වංචා සමිබන්ධයෙන් සැකපිට රුසියන් ජාතිකයෝ පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. කමිපුචියා හා වියටිනාමි හවුල් කරුවන් 19 November 2012
අ’පුර පාසල් අවන්හලක් වසයි අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ ආපනශාලාව අනුරාධපුර මහ නගර සභා නියමයෙන් අද වසා දැමිනි. කෑමට හා බීමට නුසුදුසු ආහාර නොසපයන ලෙස 19 November 2012
කිංස්බරි වස් බණ පොත එළි දකී. ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ වස් තුන් මාසයේ පැවත් වූ ධර්ම දේශනා එකතුව පොතක් ලෙස මුද්‍රණය කර ඇත.විදයෝද්ය පිරිවෙ 19 November 2012
ශී‍්‍ර ලංකා පිල කඩුලු 10 කින් ජයගනී ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය 19 November 2012
දහම් නිකේතන සංඝාවාසයට මුල්ගල් හොඳ හා නරක ක්‍රියාවන්හි පලය පිළිබඳව යම්තාක් හෝ අවදි සිතක් ඇති ඕස්ට්‍රේලියා ජාතිකයින් පවා අද ශ්‍රී ලංකික බෞද්ධ ප්රබෝධය සමග සාමූහික 19 November 2012
හිටපු මලල ක්‍රීඩකයාත් රිමාන්ඞ් අහසට වෙඩි තබා චීන කතකගේ රුපියල් හාර ලක්ෂයක් පැහැර ගත්තැයි සැකපිට රංග විමලවංශ හා සුමිත් වීරසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජ 19 November 2012
කහවත්තේ සාක්කි 13ක් උසාවියට කහවත්ත කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනයේ සාක්කි 13ක් ඇතුළත් වාර්තාවක් රහස් පොලිසිය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට අද ඉදිරිපත් කළේය. ස 19 November 2012
රට කොටි මඩ ගහන්න පිටපට ගසති ලබන මාර්තුවේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වීමට නියමිත ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකමි සැසිවාරය සදහා යුරෝපයේ කොටි හිතවාදීහු මේ 19 November 2012
තංගල්ල ප්‍රා සභාපතිටත් ඇප තංගල්ල වෑ මැඩිල්ල නිවාඩු නිකේතනයක පසුගිය දා බ්‍රිතාන්‍ය ජාතික ඉසෙඩ් සහීර් (32) ඝාතනය කර ඇගේ පෙම්වතියවූ රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක 19 November 2012
ඉන්දියාව කඩුලූ 9 කින් එංගලන්තය පරදවයි ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අහ්මදාබාද්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දීය පිල කඩු 19 November 2012
රංගන ශී‍්‍ර ලංකා පිල ඉදිරියට ගෙන එයි ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි ද 19 November 2012
කි‍්‍රකට් තරග යළිත් දඹුල්ලේදී ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති එක්දින ජාත්‍යන්තර තරග සහ විස්සයි 20 තරග වලට වර්ෂාව නිසා බාධා ඇතිවීම හේතුවෙන් රන්ගිරි දඹුලූ කී‍් 19 November 2012
අයියා වෙනුවට මල්ලී මරලා බොරලැස්ගමුවේ මන්ද මානසික තරුණයකු පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ අයියා සමග කෝපයක් ඇති කරගත් පිරිසක් වැරදීමකින් මල 19 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026