ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති එක්දින ජාත්‍යන්තර තරග සහ විස්සයි 20 තරග වලට වර්ෂාව නිසා බාධා ඇතිවීම හේතුවෙන් රන්ගිරි දඹුලූ කී‍්‍රඩාංගණයට නැවතත් ජාත්‍යන්තර කි‍්‍රකට් තරග ගෙන යාමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි. ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර 2013 වර්ෂයේ ජුලි සහ අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය. විදුලි ආලෝක පද්ධතිය අවශ්‍ය ප‍්‍රමිතියට නොතිබීම හේතුවෙන් දඹුල්ල කී‍්‍රඩාංගණයේදී ජාත්‍යන්තර කි‍්‍රකට් තරග නොපැවැත්විණ. අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා නොවන වියළි කලාපයේ පිහිටීම නිසා මෙම කී‍්‍රඩාංගණය වෙත නැවතත් සැලකිල්ල යොමු වී තිබෙ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන්න ඕනේ
සල්ලි පස්සේ යන්නේ නැත්නම් ලංකාවට කප් එක ගන්න එච්චර අමාරු නෑ. මොන තණතිල්ල තිබුණත් වරදක් නෑ(ස)
මගේ අවුරුදු 12හේ පොඩි පුතාත් කිවුවේ ඔය වැස්සේ කතාවම තමයි. (නි)
හොද තීරණයක්
මේ දේ කරන්න මේ තරම් ප්‍රමාද වුණේ මොකද? (නි)
ජයවේවා නියමයි
කියනවා විතරක් වෙයිද මන්දා? (නි)
බොහොම හොද අදහසක්. (නි)
ක්‍රිකට් ප්‍රභලයන්ගේ ළගදීම ලොකුවෙනසක් සිදුවෙන හැඩයි. (නි)
ඕනෑම දෙයක් ආරම්භයේදීම ස්ථිර අරමුණක් තිබිය යුතුයි. (නි)
අපෝ ඇති යන්තම් කට්ටියගේ මොලේ පෑදුනා .!!(ස)
සුබ පැතුම්
අන්න හොද වැඩක්
වහින පැති වල ක්‍රීඩාංගන සැළසුම් කරන්න කලිනුයි හිතන්න තිබුණේ. (නි)
නියම වැඩේ (ස)
මේ රටේ ක්‍රිකට් ඉහළ නංවන්න 1995 සිට අර්ජුන දරපු මෙහෙය අනිත් අය දැන් විනාස කරලා දානවා (ස)
මොන පිස්සුද සමන්? (නි)
සමන්ගේ අදහසට මමත් එකඟයි, දඹුල්ල තමයි අපිට තියෙන වේගවත්ම තණතිල්ල .(ස)
වහින පැතිවල ග්‍රවුන්ඩ් හදනවා. ඉතින් වැස්සේ ක්‍රිකට් ගහන්නේ. හැදුවනම් ඉතින් ගහන එකයි ඇත්තේ (ස)